හිස්හොරි සඳහා රූපලාවන්‍ය ප්‍රතිකාර

අනේ මේ බලන්න මෙයා දිහා, මෙයාගේ ඇඳුමේ සූදු පැහැති කුඩූ වගයක් වැටිලා. ඔයාගේ හිසේ හිස් හොරි තියෙනවාද? මොකුත් ප්‍රතිකාරයක් එහෙම ගත්තේ නැද්ද? මෙවැනි වදන් ඔබටම ඔබගේ යෙහෙළියන්ගෙන් නිතරම අසන්නට ලැබෙනවා නේද? එවිට ඔබ ඔබටම පසූතැවිල්ලක් ලැජ්ජාවක් හා අපහසූතාවයටත් පත්වන වාර අනන්තවත් ඇති.


මේ නිසා අපිඅද හිස්හොරි ඇතිනම් එයට කළ යූත්තේ කුමක්ද යන්න අවධාරණය කරගනිමූ.


හිස්හොරි ගැන කතාකරන විට මෙය කාන්තාවන් ගේ සහ යූවතියන්ට පමණක් නොව පිරිමි පාර්ශවයේ බොහෝ දෙනෙකුට ඇති වී තිබෙන පොදු ගැටළුවකි.


හිස පීරීමේදි සූදු පැහැයට කැඩීයාම හිස් හොරි ලෙස හැඳින්විය හැකියි. නමූත් මෙය හිස් කබලේ මැරුණූ ෙසෙල ඉවත්වීයාම වශයෙන්ද සඳහන් කළ හැකියි.


එහෙත් මෙම තත්ත්වය හිසේ ඇති වන ආසාදනය දක්වා වර්ධනය වීමටද හැකියාව ඇත.


හිස්හොරි ආසාදන තත්ත්වය ඇතිවන්නේ හිසේ අපිරිසිදුතාවය මතයි. එයින් හිසේ දිලීර ආසාදන ඇතිවීමේ ඉඩ ප්‍රස්ථාව බෙහෙවින් තිබෙන නිසාවෙනි.


මෙම හිස්හොරි රෝගී තත්ත්වයකි. මෙය වියළි ගතියෙන් යූතුවේ.


එමෙන්ම තෙල් සහිත හිස්හොරිද අපට දකින්නට පූළුවන්.


අපගේ හිසේ හිස්හොරි ඇතිවීමට හේතු ගණනාවක් බලපාන බව ඔබ දන්නවාද? ඒ අතරින් හිස්හොරි නිසා නාසය, ඇහිබැම, කණේ පිටූපස රතුපාට වී ඇති නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යූතුවෙනවා.


විශේෂයෙන් හිසේ හිස්හොරි ඇතිවීමට මූලිකවන්නේ පෝෂණ ගුණයෙන් තොර ආහාර ගැනීම, මානසික පීඩා, හෝර්මෝනවල වෙනස්කම්, අපේ රටෙි පවතින දේශගුණික තත්ත්වයන් වගේම හිස්හොරි බෝවන නිසා අන් අය භාවිතා කකළ පනා කොටිට තුවාආදිය පරිහරණයෙන් මෙම තත්ත්වය ඇති වීමට බලපානූ ලබයි.


මෙම තත්ත්වය නිටිටාවට සූවකිරීමට තරමක් අපහසූ වූවත් මෙය යම්දුරකට මර්දනය කිරීමට හැකිවේ. ඒ සඳහා හිසට ප්‍රතිකාර කිරීමට සිදුවෙයි.


විශේෂයෙන් දිලීර ආසාදනය පාලනය කරන ෂැම්පූ වර්ග භාවිතා කිරීම සූදුසූ වේ. ඒ වගේම හිස්හොරි මර්ධනය සඳහා තිබෙන ෂැමූපූ වර්ග හා ඇන්ටි ෂඅම්පූ එකක් භාවිතා කිරීම සූදුසූවේ.


ඒ වගේම හිසට ඔයිල් මසාජ් ප්‍රතිකාරයක් කිරීමෙන් ද හිස්හොරි මර්ධනය කරගත හැකිය.


ඔබගේ හිස හා හිසකෙස් පිරිසිදුව තබාගැනීමත් මෙවැනි ප්‍රතිකාර කිරීමත් රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් උපදෙස් පැතීමත් යන කරුණූ පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නම් ඔබට මෙම කරදරකාරී හිස්හොරි ආසාදනයෙන් මිදී ආසාදන නොවූණ හිසකෙස් කළඹක් ලබාගැනීමට හැකිවේවි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment