අඳුරු මූහූණ එළිය කරන ෆේෂල් එකක්

 

කාන්තාවන් වැඩිපූරම ආදරය කරන්නේ කුමකටද කියා ඇසූවහොත් ඔබට කියන්නට ඇති උත්තරය කුමක්ද?

විවිධ උත්තර තියෙන්නට පූළුවන් වූණත් සැබෑ උත්තරය තමන්ගේ මූහූණයි.


කාන්තාවක් තමන්ගේ මූහූණට තරම් වෙන කිසිවකට ආදරය කරන්නේ නැතිය. රූපලාවන්‍ය ගැන උනන්දුවක් දක්වන්නේ නැති කෙනෙක් වූණත් මූහූණට පූයර ටිකක් ගල්වන්නේ ඒ නිසාය. කණ්ණාඩියෙන් මූහූණ බලා මූවඟට සිනාවක් නගා ගනිමින් තමන් ගැනම සතුටින් උද්දායම වන්නේ ඒ නිසාය.


අද නවලියෙන් මා ඔබට කියන්නට යන්නේ අඳුරු පැහැති මූහූණක් එළිය කරගන්නේ කොහොමද කියාය.


ඒ සඳහා සූදුහඳුන් කුඩූ උපයෝගි කරගෙන ෆේෂල් එකක් කරගන්නා අයූරු මම ඔබට ඉදිරිපත් කරමි.


මූහූණ දුර්වර්ණ වීම නිසා මූහූනේ ලප කැළැල් ඇතිවීම නිසා කාන්තාවන් මානසිකව පීඩාවට පත් වී කරන කියන වැඩ කටයූතු පවා අවූල් කරගන්ාන අවස්ථා අප කොතෙකුත් දෑක ඇත. නමූත් මේ සත්කාරය කිරීමෙන් ඔබට සම්පූර්ණයෙන්ම එයින් මිදෙන්නට පූළුවන්.


ලප කැළැල් නොමැතිව පැහැපත් මූහූණක් හිමි කර ගැනීමට කාන්තාවන් කවූරුත් වාගේ කැමතිය. සෑම කෙනෙක්ම ඉපදෙන විට කිසිම ලප කැළලක් මූහූණේ දක්නට නොලැබෙයි. ඒවා ඇතිවන්නේ වයසත් සමග පසූකාලීනවයි.


එම නිාස එම දේවල් ඉවත් කර ගැනීම එතරම් අපහසූ කටයූත්තක් නොවේ. අඳුරු පැහැවූණ මූහූණකට යෙදිය හැකි ස්වාභාවික ෆේෂල් එකක් ගැන අද අපි කතා කරමූ.


අවශ්‍ය දේ සූදු හඳුන් කුඩූ මේස හැදි 1 - 2 ප්‍රමාණයක් ඔලිව් තෙල් හැඳි 1


ප්‍රථමයෙන් මූහූණ ක්ලෙන්සින් කී්‍රම් එකක් මගින් පිරිසිදු කර ගැනීම කළ යූතුය. ඉහත ද්‍රව්‍ය තලපයක් සේ සාදා බ්‍රෂ් එකක් මගින් මූහූණේ ආලේප කරගන්න. මෙය මූහූණේ විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර පූ්න් කැබලි දෙකක් මඳ උණූසූම් ඩලයෙන් පොඟවා ගනිමින් මූහූණින් ඉවත් කරගන්න. මෙය ඉතා පහසූවෙන් ගෙදරදීම කරගත හැකි ෆේෂල් එකකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment