සිරුරෙ සෙම් ගතිය අඩූ කරන කුරුඳු

 
ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරේ් සෙම් ගතිය අඩූවෙයි.

ජනප්‍රිය කුළුබඩූ විශේෂ අතරින් කුරුඳු ගෘහණියගේ මූළුතැන්ගෙයි අනිවාර්යෙන්ම තිබෙන බව අපි දනිමූ.


කවූරුත් කුරුඳු හොඳි මාළු, රස කරන රස කාරකයක් හැටියටයි හැඳින්වනූයේ. එහෙත් අපි හිතනවාට වඩා වැඩි වටිනාකමක් කුරුඳු වල තිබෙන බව ඔබ දන්නවාද?


ශී්‍රලංකාවේ මූහූදු බඩ ප්‍රදේශවල සරුවට වැඩෙන මෙය ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ, බූරුමය වැනි රටවලද දැකිය හැකි වෙනවා.


සැර උෂ්න ගුණය හිමි කුරුඳු ප්‍රයෝජනය සඳහා යොදාගන්නේ උඩූ පෙත්ත සූරා ඉවත්කර මැද කොටස වේලා ගත් පසූවයි.


ආයූර්වේදයේදී කුරුඳූ පොතු සහ කුරුඳු කොළ ඖෂධ සඳහා යොදා ගනූ ලබයි. කුරුඳු වල වාශ්ෂශීලී තෙලක් අඩංගුවන අතර එය ඉතා සැර හා සූවඳින් යූතුවේ. ඒ වගේම ටැනින් අම්ලය, සිනමික් අම්ලය, වර්ණ කාරක පදාර්ථ, දුම්මල වලින්ද අන්තර්ගතය.


මනූෂ්‍ය ශරීරයේ සෙම් ගතිය ක්‍රමයෙන් අඩූකරන වාතය, සමනය කරන, ගුණය අන්තර්ගතවේ. ඒ වගේම ඔබ කුරුඳු පිත ගතිය ඇති රෝගීන්ට සූදුසූ නොවන බවත් මතක තබා ගත යූතුයි.


දත් කැක්කුම, කණ් කැක්කුම වැනි රෝග වලටද ආයූර්ව්ද ඖෂධ සඳහා කුරුඳු තෙල් වැඩි වශයෙන් භාවිතා කරයි.






ආයූර්වේද ශල්‍ය වෛද්‍ය

ඩී. එච්. තෙන්නකොන්

ආයූර්වේද ශිකෂණ රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment