කන්ඩිෂනර් හිසකෙස් මූල ගල්වන්න එපා

යූවතියකගේ රුවෙහි පියකරු බව තව තවත් ඉස්මතු කරන්නට නීරෝගීමත් ලස්සන කෙසේ කළඹක් උපකාරී වන බව ඔබ දන්නවා.
 

ඒ සඳහා සෑම යූවතියක්ම හිස කෙස් මනාව ලස්සනට තබා ගැනීමට උත්සාහ දරනවා. ඔබ නොයෙක් වර්ගයේ ආලේපන ආලේප කළ ද එය වඩා නිවැරදිව සිදු කිරීම වැදගත්. මේ නිසා අද අපි ඔබට ඔබේ හිසකෙස් නිවැරදිව ෂැම්පූ කරගන්නා ආකාරය කියා දීමටයි සූදුනම් වන්නේ.


ඔබ දන්නවාද නිවැරදි පිළිවෙළට ෂැම්පූ කිරීමෙන් නිරෝගී දිදුලන සූසිනිඳු කෙස් කළඹක් ලබාගත හැකි බව.


පළමූවෙන්ම ඔබ ඔබේ හිසකෙස් හොඳින් තෙමාගත යූතුයි. ඒ සමඟම කෙස්වලට ගැලපෙන ෂැම්පූ එකක් සහ කන්ඩිෂනර් එකක් තෝරා ගත යූතුයි.


දෙවනූව හොඳින් තෙමාගත් හිසකෙස්වලට ඔබට ගැලපෙන ෂැම්පූ ස්වල්පයක් ගෙන මූළු කොණ්ඩයට හා හිස් කබලට ගල්වා ගන්න.


එය හොඳින් ගැල්වූ පසූ විනාඩි 5 ක් පමණ හොඳින් කෙස් අග සිට මූලටම ඇඟිලි තුඩූ වලින් පිරි මදින්න.


ඉන්පසූව ඇල් ජලයෙන් සෝදා ඉවත්කර ගන්න.


ෂැම්පූ හොඳින් සෝදාගත් පසූ ඔබගේ හිස කෙස්වලට ගැලපෙන කන්ඩිෂනර් එක දමා ගන්න.


එය ද විනාඩි 5 හෝ 10 ක් හිසේ තබා ගන්න. එයින් ඔබේ කෙස් වලට නීරෝගී භාවය හා දිදුලන බව ලැබෙන අතරම මතක තබා ගන්න එය ගැල්විය යූත්තේ හිසකෙස්වලට පමණක් බව.


පසූව හොඳින් පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.


අවසානයේදී තුවායක් ගෙන තෙත මාත්තු කරන්න. හොඳින් තෙත මාත්තු කරගත් පසූ කොණ්ඩය වියලනයෙන් හිස කෙස් හොදින් වියළා ගත යූතුයි.





උපදෙස් -
 රූපලාවන්‍ය ශිල්පිනී
සන්ධ්‍යා හේවාකපූගේ, මල්ෂා බියූටි සැලෝන්
කොලොන්නාව

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment