රටඉඳි කේක්


අවශ්‍ය ද්‍රව්‍ය

රට ඉදි ග්‍රෑම් 300 (කුඩාවට කපා)

ආප්ප සෝඩා තේ හැඳි 1/2

වතුර කෝප්ප 1/2

මාගරින් ග්‍රෑම් 250

සීනි ග්‍රෑම් 250

බිත්තර 3

(සීනි සහ මාගරින් 250 කී්‍රම් කර වරකට එක බැගින් බිත්තර එක් කරගන්න)

පිටි ග්‍රෑම් 200

බේකින් පවූඩර් තේ හැඳි 1

තුන්වරක් හලාගන්න

රුලං ග්‍රෑම් 100

පැණි පොල් ග්‍රෑම් 150

පූහූල් දොසි ග්‍රෑම් 75

කජූ ග්‍රෑම් 150

කැන්ඩීඩ් පීල් ග්‍රෑම් 50

ප්ලම්ස් ග්‍රෑම් 150

ඉගුරු දොසි ග්‍රෑම් 50

රෝස් එසන්ස් තේ හැඳි 1/4

ආමන්ඩ් එසන්ස් තේ හැඳි 2

මිශ්‍ර කුළු බඩූ තේ හැඳි 1

වැනිලා තේ හැඳි 2

සාදන ක්‍රමය

බටර් සීනි, ක්‍රිම් කර වරකට බිත්තරය බැගින් එක් කරගන්න. බේකින් පවූඩර් සමග හලාගත් පිටි රුලං එක්කරගන්න. රට ඉදි පැණි පොල්, පූහූල් දොසි, කැන්ඩිඩ් පීල් ඉඟුරු දොසි ප්ලම්ස්, කජූ සියල්ල මිශ්‍ර කොට වැනිලා ආමන්ඩ් එසෙන්ස් රෝස් එසන්ස් මිශ්‍ර කුළු බඩූ එකතු කර

10ං 8 තැටියක දමා සෙන්ටිගේ්‍රඩ් 150 පැරන්හයිටි 300 ක් යටතේ විනාඩි 45 පැයක් අතර කාලයක් බේක් කරන්න.

මාෂ්මෙලෝ

අවශ්‍ය ද්‍රව්‍ය

ජෙලටින් මේස හැඳි 4

වතුර කෝප්ප 1/2 (දෙකම එකට මිශ්‍ර කරන්න.)

උණූ වතුර කෝප්ප 1 1/2

සීනි ග්‍රෑම් 750

සාදන ක්‍රමය

උණූකරගත් සීනිවලට පොඟවාගත් ජෙලටින් මිශ්‍රකර දියවෙනතුරු හැඳිගාන්න. ලිපෙන් බා හොඳට තටිටූ කර එසෙන්ස් සහ කලරිං දමන්න. බටර් තවරන ලද තැටියකට දමා කෝන්ෆ්ලවර් සහ අයිසිං මිශ්‍රකර උඩට ඉසින්න. පැයකට පසූ අනික් පැත්ත හරවා කෝන්ෆ්ලවර් සහ අයිසිං මිශ්‍රකර උඩට ඉසින්න.

මද වේලාවකට පසූ දිග තීරු කපා කෝන්ෆ්ලවර් සහ අයිසිං මිශ්‍රකර ඉසින්න. කෑලිවලට කපාගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment