කාන්තාවන්ට හිමි ස්වභාවික චරිතය



ලොව තිබෙන්නා වූ සත්ත්ව ලෝක 33 න් ත්‍රිමාණ කයවල් ඇති සත්ත්ව ලෝක පහක් ඇත. ඒවා මෙසේය.

1. ආර්ය මනූෂ්‍ය ලෝකය ඃ ආර්ය මාර්ගයේ සිටිනා මනූෂ්‍යයින් වර්ග 7 ක් මෙයට ඇතුළත් වෙයි.

2. අනාර්ය මනූෂ්‍ය ලෝකයඃ සංසාර චක්‍රයේ සිටිනා මනූෂ්‍ය වර්ග හතරක් මෙයට අයත් වෙයි.

3. පොළව තුළ ඇති අපායඃ මෙයට මතෂ්‍යයින් හා පණූවන් අයත් වෙයි.

4. පොළව මතුපිට ඇති අපායඃමත්ස්‍යයින් හැර පොළව මතුපිට සිටිනා පාද සහිත සත්වයින් හා පාද රහිත සත්වයින්

5. අවකාශයේ තිබෙනා අපායඃ පක්ෂීන් හා ගන්ධබ්යින් මෙයට අයත් වෙයි.

මෙම ලෝක පහේම සිටිනා සත්වයින්ගේ ස්ත්‍රි පක්ෂයට ස්වභාව ධර්මයෙන් දී ඇති කාර්යභාරයක් ඇත. එය ඉටූකිරීම සඳහා එම ස්ත්‍රි පක්ෂයට විශේෂ වූ ලක්ෂණ 64 ක් ස්වභාව ධර්මයෙන් ලබා දී ඇත. එසේම පූරුෂ පක්ෂයට හිමි කාර්යභාරය කිරීම සඳහා ස්වභාවය විසින් ලබා දී ඇත්තේ විශේෂ ලක්ෂණ 32 කි. මෙයින් අප තේරුම් ගත යූත්තේ ස්වභාව ධර්මය වැඩි සැලකිල්ලක් දක්වා ඇත්තේ ස්ත්‍රි පක්ෂයට බවය. එයයි ස්වභාවයේ ස්ත්‍රි පක්ෂයට ලැබී ඇති විශේෂ සැලකිල්ල.

නමූත් වර්තමාන කාන්තාවන් මෙම යථාර්ථය පිළිබඳ ඇති අනවබෝධය නිසාවෙන් ඔවූන්ට ස්වභාව ධර්මයෙන් ලැබී ඇති විශේෂ තැන නොසලකා සම අයිතිවාසිකම් ලබාගැනීම සඳහා විශාල අරගලයක් කිරීමට පෙලඹී ඇත. එය ඉතාමත් අනූවණ ක්‍රියාවකි. මෙම අනූවණ බොළඳ ක්‍රියාව කරන්නේ ඒ අයට ස්වභාව ධර්මය සම්බන්ධයෙන් ඇති අනවබෝධය නිසාය. අප ජීවත් වන ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අදහසින් ලිපි පෙළක් පලකිරීමට අදහස් කරමි.

එහි පළමූවැන්න මෙයයි.

ඉතිරි සත්ව තල 28 හිම සිටිනා සත්වයින්ට ත්‍රිමාණ කයවල් නොමැත. එම නිසා අපට දෑකීමට නොහැකිය. මෙම ලෝක 28 න හතරක ඇත්තේ මනෝ කයවල් පමණි. එම හතරම බ්‍රහ්ම ලෝක වෙයි. ඉතිරි ලෝක 24 ක් දිව්‍ය ලෝක 6 හා බ්‍රහ්ම ලෝක 17 ක් අඩූ කළ විට ඉතිරි වන්නේ හතරවන අපායයි. එයට අනිකුත් ලෝක 32 ම අයත් නොවූ සියලූම සත්වයින් අයත් වෙයි. එනම් පේ්‍රත් , භූත, බහිරව, කුම්භාණ්ඩ, පිසාච, යක්ෂ ආදීන් මෙ අපායට අයත් වෙයි. දෑන් අපි ස්ත්‍රි පක්ෂයට ස්වභාවයෙන් දී ඇති විශේෂ ලක්ෂණ මොනවාදැයි හඳුනා ගැනීමට උත්සහ කරමූ.

1. සිහින් කුඩා පතුල්

2. උල් වූ අඩිය

3. කුඩා විලුඹ

4. සිහින් රවූම් ඇඟිලි

5. ඉදිරියට නෙරු උඩූකය

6. පිටතට නොපෙනෙන මස් ගොබ

7. මෘදු අත්

8. උල් වූ අතේ ඇඟිලි

9. මවිල් රහිත ශරීරය

10. රබ කොටවන් කකුල්

11. මටසිලුටූ සමාන කලවා

12. සිනිඳු මෘද සම

13. පැහැපත් සම

14. ආවරණය වූ යෝනිය

15. අඩි 5 අඩූ උස

16. කෙටි අත්

17. සිහින් ඉඟ

18. පළලින් අඩූ උරහිස්

19. උල් වූ නිකට

20. උල් වූ සිහින් දිව

21. දිගු ඇස්

22. අඩවන් වූ ඇස්බෝල

23. අඩ සඳවන් නළල

24. එක සිදුරක එක රෝමයක් තිබීම

25. සිහින් දිග ඇස් බැමි

26. මිහිරි කටහඬ

27. කුඩා වූ කන්පෙති

28. තදින් නිදීම

29. කුඩා නාසය

30. කුඩා හනූ

31. කුඩා දත්

32. මූතුවන් දත්

33. මහනෙල් සූවඳ

34. ලාලිත පැවැත්ම

35. සානූකම්පිත හදවත

36. ඉවසීමේ හැකියාව

37. රවූම් මූහූණ

38. රතු තොල්

39. රෝස කම්මූල්

40. දරුවන්ට කිරි දීම

451. පූළුල් වූ උකුල

42. දරුවන් වැදීම

43. පූරුෂයින් පිනවීම

44. පරෝපකාරය

45. අරපිරිමැස්ම

46. පිළිවෙල හා පිරිසිදුකම

47. දෙතන

48. නර්තන හැකියාව

49. ලාලිත ගමන

50. දරුවන් නැලවීම

51. ඇස් නැටවීම

52. දිගු වරලස

53. කොක්හඬලා සිනාසීම

54. හැඩීම

55. ආදර බස් දෙඩීම

56. කොඳුරා කීම

57. සූවඳ විලවූන් තැවරීම

58. ආභරණ පැළඳීම.

59. ආහාර පිසීම

60. ආහාර පිළිගැන්වීම

61. ආදරයට පහරදීම

62. ආදරබර ශබ්ද නැගීම

63. ගීත ගායනය

64. දිව නැටවීම

මෙම ලක්ෂණ හොඳින් පිරික්සීමෙන් ස්වභාව ධර්මය විසින් ස්ත්‍රියගෙන් බලාපොරොත්තු වන කාර්ය කුමක්දෑයි මනාව තේරුම් ගත හැකියි. එය ඉතාම විශිෂ්ඨ ආකාරයට කිරීම සඳහායි මෙම විේශෂ ලක්ෂණ 64 ම ලබා දී ඇත්තේ.

කාන්තාවන් වශයෙන් මෙම යථාර්ථය ඔබ විසින් තේරුම් ගතහොත් ඉතාම පහසූවෙන් ඕනෑම පූරුෂයෙකු මෙල්ල කරගැනීමේ හැකියාව සෑම ස්ත්‍රියකටම ඇත. අවාසනාව වන්නේ මෙය තේරුම් නොගෙන නීති මගින් සම අයිතිවාසිකම සඳහා අරගලයන් කිරීමයි.

මෙම නොමනා අනූවන ක්‍රියාදාමයෙන් සිදුවන්නේ අකුසල් රැස් කිරීමක් පමණක් වන අතර එම අකුසල්වලට විපාක වශයෙන් මෙලොව හා පරලොව වශයෙන් දස දුකට ඇති උරුමය වැඩි කර ගනියි. වර්තමාන ලංකාවේ සිටිනා කාන්තාවන්ගෙන් සියයට 95 ක්ම ජීවත් වන්නේ මෙම යථාර්ථය නොදෑනයි. ඒ අය මෙම නොමනා· අස්වාභාවික හැසිරීම නිසාවෙන් තම පූද්ගලික ජීවිතයත් පවූල් ජීවිතයත් සමාජ ජීවිතයත් අවූල් කරගෙන ඇත. එම නිසා මෙය සමාජයේ අනවශ්‍ය ගැටලු ප්‍රශ්න ඇති කිරීමට ඉවහල් වී ඇත. එය පූද්ගලයෙකු පවූලක හෝ රටක මහත් සේ පිරිහීමට බලපානූ නියතය.

එම නිසා ලාංකික කාන්තාවන් වශයෙන් ඔබ බටහිර අනූවනයින් කරනා අස්වාභාවික ක්‍රියාකාකරම්වලින් මිදී ස්වභාවික යහපත් සැනසිලිදායක ජීවතයක් ගත කිරිමට අදිටන් කර ගන්න.

ආචාර්ය, පණ්ඩිත, වෙදදුරු
විමල් කලුබෝවිල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment