කට්ලට් විත් බෙයානේස් සෝස්


අවශ්‍ය ද්‍රව්‍ය

කැමති වර්ගයක මස් පෙති 6 (තරමක් මහත රවූම් කපා) 
ලුණූ, ගම්මිරිස් රස අනූව
මාගරින් කෝප්ප1/4
ඇස්පැරගස් ඉති 12 (හීනි ලික්ස් වූවද සූදුසූයි)
කුඩා අල ග්‍රෑම් 250
තම්බා අඹරාගත් ඉස්සෝ ග්‍රෑම් 200
බෙයානේස් සෝස් කෝප්ප 1 1/2
සිහින්ව කපාගත් පාස්ලි

සෝස් සඳහා
සූදු විනාකිරි මේස හැඳි 2
අඹරාගත් ළුෑනූ තේ හැඳි 2
ගම්මිරිස්, ලුණූ රස අනූව
බටර් කෝප්ප 1/2
කහ මද 3
මේ සියල්ලම එකට දමා හොඳින් බීටි කරගන්න.

සාදන ක්‍රමය
මස් පෙතිවලට ලුණූ, ගම්මිරිස් තවරා පසෙකින් තබන්න. ඊට පසූ බටර් රත් වෙන්නට තබා ගින්දර අඩූ කොට මස් පෙති දුඹූරු වෙන තෙක් බදින්න. දුඹූරු පැහැ වූ පසූ බඳුනේ මූඩිය වසා ගින්දර තවත් අඩූ කොට බැදෙන්නට හරින්න. බැදගත් මස් දීසියක් මත අසූරාගන්න.

එම මස් මත ඇස්පැරගස්, අඹරාගත් ඉස්සෝ (ලුණූ, ගම්මිරිස් දමාගත්) දමා සරසා ගන්න.
ඊට උඩින් බෙයානේස් සෝස් වත් කරන්න. පිළියෙළ කරන විට බ්‍රවූන් පොටෙිටෝ සමග පිළියෙළ කරන්න.

බ්‍රවූන් පොටෙිටෝ
තම්බාගත් කුඩා අල, පොතු ඉවත් කරගන්න. බටර් දමා දුඹූරු පැහැවන තෙක් බදින්න. දිසියකට දමා සිහින්ව කපාගත් පාස්ලි උඩින් දමා සරසා ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment