චීස් කේක්


අවශ්‍ය ද්‍රව්‍ය ;
බිත්තර 4 සීනි ග්‍රෑම් 200 කජූ ග්‍රෑම් 100 පූහූල් දොසි ග්‍රෑම් 200 ලෙලි දොසි ග්‍රෑම් 50 ගෝල්ඩන් සිරප් මේස හැඳි 4 රුලං ග්‍රෑම් 200 පිටි ග්‍රෑම් 75
වැනිලා තේ හැඳි 1/2 රෝස එසන්ස් තේ හැඳි 1/2 සූවඳ කුඩූ තේ හැඳි 1/2 (කරඳමූංගු, කරාබූ නැටි, සාදික්කා, කුරුඳු පොතු එකට කුඩූ කරගන්න) බේකිං පවූඩර් තේ හැඳි 1/2

පිරවූම සාදන ක්‍රමය :
කජූ, පූහූල් දොසි, ලෙලි දොසි කුඩාවට කපාගන්න. ගෝල්ඩන් සිරප්, වැනිලා, රෝස එසන්ස් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරන්න.
බිත්තර සූදුමද සහ කහ මද වෙන් කරගන්න. බිත්තර කහ මද හා සීනි හොඳින් බීටි කරගන්න. කී්‍රම් එකක් වනතෙක් ගසාගත යූතුයි.
පිටි, රුලං, බේකිං පවූඩර් සමග තුන්වරක් හලාගන්න. එය පලතුරු මිශ්‍ර්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරන්න.
ගසාගත් කහ මද, සීනි මිශ්‍රණයට, පිටි පලතුරු මිශ්‍රණය දමා කලවම් කරගන්න.
බිත්තර සූදු මද හිම මෙන් පෙන නගින තුරු බීටි කරන්න. ඇතැම් විට බිත්තර සූදු මද ගසා පසෙක තැබූ විට යළිත් වතුර වනූ ඔබ දැක ඇති එලෙස වතුර වනූයේ සූදු මද හොඳින් බීටි වී නැති විටයි.
දෑන් ගසාගත් සූදු මද සාදාගත් කේක් මිශ්‍රණය සමග කලවම් කරගෙන පැය බාගයක් පමණ පසෙකින් තබන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment