රටඉඳි කේක් හදන අන්දම.

අද අපි ඉගෙන ගන්න යන්නේ රටඉඳි කේක් හදන අන්දම. මූලින්ම බලමූ අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා.

මාගරින් ග්‍රෑම් 150
සීනි ග්‍රෑම් 200
රටඉඳි ග්‍රෑම් 400 (ඇට ඉවත් කර සිිහින්ව කපා ගත්)
පිටි ග්‍රෑම් 200
බිත්තර 3
කජූ ග්‍රෑම් 200 (සිහින්ව කපාගත්)
බේකින් පවූඩර් තේ හැඳි 1
උණූූ වතුර කෝ. 1
බයිකාබනේටි ඔෆ් සෝඩා (ආප්ප සෝඩා) තේ හැඳි 1
කිිරි පිටි තේ හැඳි 1
වැනිලා තේ හැඳි 1
දෙහි යූෂ බිංදු 3 - 4

දෑන් බලමූ රටඉඳි කේක් හදන්නේ කොහොමද කියලා. පළමූවෙන්ම බටර් සහ සීිනි කී්‍රම් වනතුරු බීටි කරගන්න. සීනි දිය වී සැහැල්ලු වනතුරුම බීටි කරගත යූතුයි.
ආප්ප සෝඩා උණූූ වතුර සමඟ දියකර ගන්න. සිහින්ව කපාගත් රටඉඳි සමග මේ ආප්ප සෝඩා දියරය මිශ්‍ර කරන්න. මෙය අඩූ තරමින් පැයක්වත් තිබිය යූතුයි. කේක් එක හදන දිනයට පෙර දිනයේ පෙඟෙන්නට දමා ගත්තානම් වඩාත් හොඳයි. පෙඟුණූ තරමට රටඉඳිවල තද ගතිය ඉවත් වී යනවා.
ඉන් පස්සේ පිටි සමඟ බේකින් පවූඩර් සහ කිරි පිටි එකතු කර තුන්වරක් හොඳින් හලාගන්න.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment