මේක් අප් එකක් පිළිවෙළකට ඉවත් කර ගන්නා අයූරු


1. ක්ලෙන්සර් කී්‍රම් ස්වල්පයක් ගෙන තොල් මත තවරා මූලින්ම ලිප්ස්ටික් ඉවත් කරගන්න. මූලින්ම තොල් ආලේපන ඉවත් නොකළොත් මූහූණ පූරා ලිප්ස්ටික් ගැවූ මූහූණේ ඇති මේක්අප් ඉවත් කිරීම තවත් අපහසූ වේ.

2. ඉන්පසූ ක්ලෙන්සින් කී්‍රම් ස්වල්පයක් ගෙන තිත් ආකාරයට කුඩා පූළුන් කැබැල්ලකින් ඇස වටා පිසදා ගන්න.

3. ඉන්පසූ අයිස් වතුර පෙඟවූ තෙත පූළුන් කැබැල්ලක් ගෙන පූළුන් කැබැල්ල මිරිකා වතුර යන්න ඇස පිය මත මස්කාරා ද ඇස යට ඇති අයි ලයිනර් ද ඉවත් කර ගන්න. අයිස් වතුර භාවිතයේදී ඇසට සිසිලක්ද ගෙන දේ.

4. ඉන්පසූ මූහූණේ ඇති මේක්අප් ඉවත් කර ගැනීම සඳහා මූහූණ පූරා තිත් වශයෙන් ක්ලෙන්සින් ක්‍රිම් ආලේප කර පූළුන් භාවිත කරමින් මූළු මූහූණ පූරාම ඇති මේක් අප් ඉවත් කරගන්න.

5. මදක් සිසිල් වතුරෙන් මූහූණ සෝදා පිරිසිදු තුවායකින් මූහූණ තෙත මාත්තු කර ගන්න.

6. අවසානයේ සමේ තෙතමනය හා ආරක්ෂාවට අවශ්‍ය නම් පමණක් මොයිස්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් ආලේප කරගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment