කෙස් කළඹ ආරකෂා කරගන්න උපදෙස්

 

අද කාන්තාවන් බොහෝ විට කෙස් කළඹ පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන්නේ වෙළඳපොලෙන් මූදල් ගෙවා ලබාගන්නා ෂැම්පූ වර්ගවේ. මෙය බොහෝ පහසූ කාර්යක් වූවත් බොහෝවිට ඉන් හිසකෙස්වල ආරකෂාව සහ වර්ධනය සිදුනොවේ. මෙය තාවකාලික පිරිසිදු කිරීමක් බව දෑක්විය හැකියි.

අපට ඉතාමත් පහසූවෙන්ම සාදාගත හැකි පිරිසිදු කිරීම් කිහිපයක් මෙසේ දක්වමූ.


1. කෝමාරිකා යූෂ ගෙන එය හිසකෙස් සහ හිසෙහි විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.


2. දෙහිගැට, උළුහාල් ස්වල්පයක් සෝදා කපාගත් නෙල්ලි ගෙඩි කිහිපයක් මිශ්‍ර කර තම්බා නිවූණූ පසූව හිස සෝදා හරින්න.


3. මූදවාපූ කිරි ටිකක් ගෙන හිසෙහි හා හිස කෙස්වල ගා විනාඩි විස්සක් තබා සෝදා හරින්න.


4. කඩල මිටක් ගෙන පැය හතරක් පමණ පෙඟෙන්නට හැර පිටිකර එම ප්‍රමාණය හිසෙහි හා හිස කෙස්වල ගා විනාඩි විස්සකට පසූ සෝදා හරින්න.


නිරෝගී කෙස් කළඹක් ලබාගත හැකි අතර මේ සඳහා පලා වර්ගද ආහාරයට එකක්ර ගැනීමද කළ යූතු වෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment