ලග්න අනූව කරදර කම්කටොළුවලට මූහූණ දෙන්නේ මෙහෙමයි




ඔබට ඔබේ සහකාරියගේ හෝ සහකාරයාගේ හැඟීම් පැහැදිලිව දෑන ගැනීමට උවමනා නම් ඔහූ හෝ ඇය කරදරයකට පත් වූ විට ඔවූන්ගේ සොබාවය නිරීක්ෂණය කළ හැකිය. මේ ප්‍රකාශය ඔස්සේ ඒ ඇයි යනූවෙන් ඔබ සිතනූ ඇත. කෙටියෙන්ම කිවහොත් විවාහ ජීවිතය තුළ සතුට සැනසූම වගේම කරදර යනාදියට ද නිතර නිතර මූහූණ දීමට ඔවූන්ට සිදු වන නිසාය.

ඔබ අන්‍යයන්ගේ කටයූතු පාලනය කරන්නේ කෙසේද? ඉතා හොඳ ගෘහනියක් බවට පත්වන බිරිඳට පවා යම් ඉවූමක් පිහූමක් නරක් නොකර සකස් කරන ලෙස අප නියෝග කරන්නේ ඇයිදෑයි ඔබ සිතන්න. එම නිසා ඔබේ සැමියා තරහ ස්වභාවයකින් නිවසට පැමිණි විට ඔබ කනගාටූවක් තහරක් පෙන්වන බිරිඳක් නොවන්නට වග බලා ගන්න.

කන්‍යා, තුලා, මීන යන රාශි හිමියන් ඉතා පහසූවෙන් කනස්සල්ලට පත් වන අය හැටියට හැඳින්විය හැකියි. ඊට හේතුව ඔවූන් බලාපොරොත්තුවන පරිදි සියල්ලක්ම ඉටූවේයැයි සිතන පිරිසක් වීමය. කන්‍යා ලග්න හිමියන්ගේ නිශ්චල කෝපයන් තුලා ලග්න හිමියන්ගේ තර්කානූකූල එහෙමත් ඉක්මනින් කිපෙන සූළු ස්වබාවයත් අනෙක් අයට අපූරු කරුණූමෙන් පෙනිය හැකියි.

මේෂ සහ වෘශ්චික රාශි හිමියෝ තමන්ට පැමිණෙන යම් යම් කරදර එතරම් ගණනකට නොගනිති. කරදර ඇති කරන අය ඔවූන් සලකනූයේ පිස්සන් ලෙසය.

වෘෂභ රාශියට අයත් අය දුකින් සිටින අවස්ථාවක් සොයා ගැනීම ඉතාම දුෂ්කරය. සිංහ සහ ධනූ ලග්න හිමියන්ට ද ඒ තර්කය පොදුය. වෘෂභ ලග්න අය කෝපයට පත්කළ හැක්කේ ඉතාම අමාරුවෙනි. මිනිස් ස්වභාවය නිසා කෝපයට පත්විය යූතුම අවස්ථාවකදී හැර ඔවූන් කෝපයට පත් වනූ දෑකීම දුෂ්කරය.

එහෙත් සිංහ රාශිය සහ ධනූ රාශියට අයත් පිරිස මීට හාත්පසින්ම වෙනස් වේ. ඔවූන් ක්‍රමානූකූලත්වයක් නොමැති මේ ලෝකය ගැන සිතා නොයෙක් අවස්ථාවලදී මහත් සේ කුපිත වෙති. සිංහ, ධනූ ලග්න හිමියෝ කෑම බීම ගැන කිසිවෙකුට පැමිණිලි නොකරති. තමන්ගේම දුර්වලකමක් දෑන සිටින මිථූන රාශි හිමියෝ කරදර ඉවසීමෙන් යූතුව විඳ දරා ගනිති. ඔවූන් කිපෙන නමූත් කෝපයට හේතු වූ කරුණූ ඉක්මනින්ම අමතක කර දමයි. එහෙත් යම් කරදරයක් යම් අයෙකුගෙන් පැමිණෙන විට එය තමන් කරදරයට පත් කිරීමට සිතා මතා කරන ලද්දක් බව පෙනී ගිය හොත් ඔවූන්ගේ කෝපය වඩ වඩාත් වැඩි වේ.

කටක රාශියට අයත් පිරිස කරදර මහත් ඉවසීමෙන් යූතුව විඳ දරා ගනියි. බොහෝ විට ඔවූහූ වරදකරුට ද අනූකම්පා කරයි. ඔවූන් කෝපයට පත් කිරීම ඉතා අපහසූයි.

මකර රාශියට අයත් පිරිස තමන්ට පැමිණෙන කරදරවලින් කැළඹීමට පත් නොවෙයි. ඔවූන් හැමවිටම ඒවා නොසලකා හැරීමට තැත් කරයි. ඔවූන් කිපෙන්නේ ඒ උත්සාහය වැඩකට නැති එකක් ලෙස පෙනී ගිය විටයි.

මේෂ රාශියේ අයගේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. ඔවූන් ඉතා සූළු කරදර පවා මහත් ලොකු දෙයක් මෙන් සලකා එය ඇතිවීමට හේතු වූ කරුණූ පවා සොයා ඒවාට පිළියම් ද සොයාගනී.

තවදුරටත් කරුණූ සලකා බලන විට පෙනී යන්නේ ආලය කරන කාලය අතරතුර සහ විවාහ ජීවිතයේදී මූහූණ පාන්නට සිදුවන බොහෝ කරදර කම්කටොළුවලට හේතුවන්නේ අප සාමාන්‍යයෙන් නොසලකා හරින බොහෝදේය. බොහෝ අයගේ අදහස් උදහස් කෙසේදෑයි කිවහොත් තම සැමියා නිදනවිට ගොරවන නිසා ඔවූන්ගෙන් දික්කසාද වීමට ලැහැස්ති වූ ස්ත්‍රින්ද සිටි බවට උදාහරණ ඇත. සැමියාගේ ගෙරවීම තම කණස්සල්ලට හේතු වේ නම් හෝ එය තම නොසතුටට හේතුවන කරුණක් නම් ඔහූ සමග නිවී සැනසිල්ලේ සාකච්ඡා කර තීරණයකට බැසීම හෝ වෛද්‍ය උපදෙස් ලබාගැනීම කළ යූතු හොඳම පිළියම බව ඇය වටහා නොගැනීම පූදුමයට කරුණක් ලෙස නොසැලකිය හැකිද? සමහර විට තමා ගොරවන බව නොදෑන නින්දෙන් ගොරවන මිනිසාගේ ක්‍රියාව බිරිඳගේ නොමනාපයට හෝ සිත් තැවූලට හේතුවන්නේ ඇය සාමාන්‍ය අවබෝධය අතින් දුර්වල තත්ත්වයේ සිටින නිසා විය හැකියි.


විජයසිරි විද්‍යාරත්න
සාකච්ඡා කළා ඃ හරින්දි ලියනගේ


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment