රුධිර පීඩනයට ගුණ පැෂන් ෆෘටි කොළ මැල්ලූම

පලතුරු ලොවේ සූවඳවත් වගේම රසවත් පලතුරුක් විදිහට පැෂන් ෆෘටි හඳුන්වා දීමට පූළුවන්. කවූරුත් වැඩි වශයෙන් භාවිතයට ගන්නේ පානයක් විදිහටයි.


වැලැක් ආකාරයට හැදෙන මෙම පැළෑටිය පත්‍ර අලංකාර හැඩයකින් යූතු අතර එහි හටගන්නා පූෂ්ප ද අලංකාර තරමක් විශාල බැවින් යූතු වෙනවා. මෙම පලතුර දකුණූ ඇමෙරිකාව, ඉන්දියාව, නවසීලන්තය, බ්‍රසීලය, හවායි දූපත්, ඕස්ටේ‍රිලියාව, දකුණූ අප්‍රිකාව ආදී රටවල වැවෙන අතර ශ්‍රී ලංකාවේද දකින්නට හැකි ශාකයක් වෙනවා. ගෝලාකාරයෙන් දිස්වෙන ඵලය ලපටි කාලයේදී කොළ පැහැතිය. ඉදිනූ පසූ කහ පැහැති හා මූතු පැහැයක් ගනී, එය ඉතා මෘදුය. ලපටි කාලයේදී දෙහි ගෙඩියක් තරම් වන මෙය ඇතුළත වියළි වේ. ඉදුනූ පසූ බීජවලින් යූතු අතර යූෂ තිබෙන්නේ එම බීජ තුළයි. බීජ තෙරපීම මගින් යූෂ ලබාගන්නට හැකියාව ලැබෙනවා.

යූෂ රන් පැහැති දීප්තිමත් පැහැයකින් යූතු වෙනවා. ඇතැම් පූද්ගලයින් පැෂන් බීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. එහි ඇසිඩ් අඩංගුු යැයි සිතන නිසා. එහෙත් පැෂන් විටමින් බහූල පරිපූර්ණ බැවින් යූතු පලතුරක් විදියට පෙන්වාදීමට පූළුවන්. සිරුරට අවශ්‍ය කරන විටමින් සී ඔබට නොමිලේ ලබාගැනීමට හැකියාව ලැබෙනවා. සූවඳ නිසා ආහාර රුචිය ඇතිකරවන මාහැඟි බලය මෙය සතුව පවතිනවා.

කොළ මැල්ලුමක් විදියට රසවත් හා ගුණවත්ය. ඇතැම් ජනයා මෙය පලා මැල්ලුමක් විදියට ආහාරයට ගනූ ලබන්නේ රුධිර පීඩනයට ගුණදායක බැවින් යූතු යැයි සිතන නිසාවෙනි. එය සැබැය. වෛද්‍ය විද්‍යාවට අනූව රුධිර පීඩනයට පැෂන් ගුණදායක බව වෛද්‍යවරුන් පර්යේෂණ මගින් සනාථ කර තිබෙනවා.

ජෑම්, පලතුරු සලාද විවිධ කේක් වර්ග වන චීස්, කේක් වැනිලා ආදී අතුරු පස සාදා ගැනීමට භාවිත කරනවා. ඒ වගේම අයිස්ක්‍රීම්, පූඩිං ආදිය සඳහා තවත් රසවත් කර ගැනීමට සෝස් එකක් ආකාරයටත් භාවිත කරන්න පූළුවන්.

වැඩි අවධානයක් යොමූ කළ යූතු වන්නේ කුඩා දරුවන් සඳහායි. මෙහි බීජ තරමක් ඝනකමින් යූතු නිසා එහි ඇට ආහාරයට ගැනීමෙන් දිරවීම අපහසූ කරයි. මූත්‍රා ආසාදන ඇතිවීමටත් පූළුවන්.

රසවත් මෙන්ම ගුණ පැෂන් ෆෘටි හොද ආර්ථික භෝගයක් විදියටත් පෙන්වා දිය හැකි වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment