බිම්මල්වලින් කෑම වටිටෝරු


වියළි බිම්මල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි බිම්මල් ග්‍රෑම් 50

පොල් කිරි කෝප්පයක්

ලොකුළුෑනූ ගෙඩි දෙකක්

ලුණූ ස්වල්පයක්

පොල් තෙල් මේස හැඳි තුනක්

මිරිස් කුඩූ මේස හැඳි දෙකක්

රම්පෙ

කරපිංචා, අබ

සූදු ළුෑනූ, කුරුඳුපොතු අවශ්‍ය තරමට

මිටිකිරි කෝප්පයක්

තක්කාලි ගෙඩියක්

තුනපහ මේස හැඳි 3/4 සහ කහකුඩූ ස්වල්පයක්

සාදන ක්‍රමය

පොල් තෙල් හෝ බටර් තාච්චියට දමා හොඳින් රත්වන විට තම්බා වතුර මිරිකා ගත් බිම්මල් එක්කර ජලය වාෂ්ප වී මද වියළි භාවයක් ඇති වන තෙක් බිම්මල් කලවම් කරගන්න. පසූව එයට මිරිස් කුඩූ, තුනපහ කුඩූ, කහකුඩූ, ලොකුළුෑනූ, රම්පේ, කරපිංචා, අබ, සූදුළුෑනූ, කුරුඳුපොතු, තක්කාලි එක්කර විනාඩි දහයක් පමණ මදගින්නේ මිශ්‍රකර ගන්න. පසූව එයට පොල් කිරි කෝප්පයක් එක්කර විනාඩි තුනක් ලිප තබා බාගන්න.

වියළි බිම්මල් උම්බලකඩ සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි බිම්මල් ග්‍රෑම් 100

රතුළුෑනූ ග්‍රෑම් 100

උම්බලකඩ ග්‍රෑම් 100

කෑලි මිරිස් කුඩූ ස්වල්පයක්

සූදුළුෑනූ

ඉඟුරු

රතුළුෑනූ

ලුණූ

රම්පෙ, කරපිංචා, සියඹලා ඉස්ම

අමූමිරිස් (අවශ්‍ය තරමට) , පොල්තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය

උම්බලකඩ පළමූව කුඩූ කරගන්න. වියළි බිම්මල් උණූ වතුරේ විනාඩි පහක් පොඟවා මිරිකා ගන්න. තලාගත් ඉඟුරු සූදුළුෑනූ, රතුළුෑනූ, අමූමිරිස්, රම්පෙ, කරපිංචා, සිහින්ව කපා ගැඹූරු තෙලේ රන්වන් පැහැවනතුරු බැදගන්න. එලෙසම සකස් කරගත් බිම්මල් හා උම්බලකඩ කුඩූද වෙනවෙනම රන්වන් පාට වනතුරු බැදගන්න. පසූව සියල්ල එකට මිශ්‍රකර කල් තබා ගැනීම පිණිස බෝතල්වල අසූරා කෑමට ගන්න. සැන්ඩ්විච් පිරවූමටද මෙය ඉතා යෝග්‍යයයි.

වියළි බිම්මල් ඇඹූල

අවශ්‍ය ද්‍රව්‍ය

බිම්මල් ග්‍රෑම් 100

රටළුෑනූ ගෙඩි 1 1/2

මාජරින් මේස හැඳි දෙකක්

තක්කාලි ගෙඩි තුනක්

මාළු මිරිස් කරල් හයක්

අවශ්‍ය තරමට සූදුළුෑනූ

ඉඟුරු

විනාකිරි කෝපප 1/4

අවශ්‍ය පමණට මිරිස් කුඩූ

කරපිංචා, රම්පෙ, අබ, කුරුඳුපොතු, කහ

පොල්තෙල් අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

බිම්මල් උතුරන ජලයේ විනාඩි පහක් තම්බා ජලය මිරිකා ඉහත මිශ්‍රණය සමඟ හොඳින් කලවම් කර තෙල් ලිප තබා එයට සූදුළුෑනූ, රම්පෙ, උළුහාල්, කරපිංචා, අබ සමඟ තෙම්පරාදු කර ඉහත මිශ්‍රණය දමා තෙම්පරාදු කරගන්න. අවශ්‍ය නම් පොල් කිරෙන් පිසගන්න.

බිම්මල් බයිටි

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි බිම්මල් ග්‍රෑම් 100

පිරිසිදු පොල් තෙල් 1/4

කෑලි මිරිස්

ලුණූ කුඩූ සහ කහකුඩූ (අවශ්‍ය තරමට)

සාදන ක්‍රමය

වියළි බිම්මල් උතුරන ජලයේ දමා විනාඩි පහක් පෙඟෙන්නට හරින්න. පසූව ජලය මිරිකා සකස් කරගන්න. මෙයට ලුණූ කුඩූ හා කහකුඩූ අත ගා ගැඹූරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න. උත්සව අවස්ථාවක කටගැස්මක් ලෙස ද භාවිත කළ හැකියි. එයටම කෑලි මිරිස් කරපිංචා ආදිය එකතු කර බැද ගැනීමෙන් බත් සමඟද ආහාරයට ගත හැකිය.

බිම්මල් විශේෂ පෝෂණ පදාර්ථ රාශියක් අඩංගු ආහාරයක් නිසා එය එළවළු, මස්, කරවල ආදිය පිළියෙල කිරීමේදී ඒවා සමඟ මිශ්‍රව පිස ගැනීමෙන් ද රසය මෙන්ම ගුණයද වැඩිවනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment