නිවසේ සූරතල් සතෙක් සිටීම මානසික පීඩාව අඩූකර ගැනීමට හොඳම ක්‍රමයක්


වෙනත් රටවල සූනඛයින් විවිධ ලෙඩ රෝග කලින් හඳුනාගෙන එය මිනිසාට දන්වන්නට තරම් පූහූණූ කර තිබෙනවා. මීමැස්මොරය වැනි සිහි නැතිවී ඇද වැටෙන රෝගාබාධවලදී එවන් රෝගීන් සමඟ ජීවත්වීමට පූරුදු කරවා ගත් සූනඛයින්ට පූර්ව රෝග ලකෂණ තම ස්වාමියාට වැළඳෙන විටම ඔහූගේ ඉරියව් වෙනස් වීමෙන් එය දෑනගෙන ස්වාමියා සිහි නැති වී බිම වැටෙන්නට පෙර ඔහූව ආරකෂිත ස්ථානයකට රැගෙන යාමේ දකෂතාවයක් තිබෙනවා.

අන්ධ රෝගීන්ට තම සූරතල් සූනඛයා ආරකෂිතව ගමන් බිමන් යාමට මොනතරම් පිහිටක් වෙනවාද? පදික වේදිකාවේ කාත් කවූරුවත් නැති අසරණ දරුවන්ට වගේම හූදකලාවේ සිටින වයෝවෘද්ධ දෙමව්පියන්ට මානසික සූවය හා ආරකෂාව ලැබෙන ඉතා සූළු ආහාරයක් කමින් ජිවත්වන සූරතලුන් ගේ අගය කොතරම්ද?

සූරතල් සතුන් සමඟ සෙල්ලම් කිරීමෙන් ඔවූන් සමඟ තනිව කතා කිරීමෙන් දරුවා ක්‍රියාශීලීත්වයෙන් මෙන්ම සන්නිවේදනයෙන් පවා කැපී පෙනෙන්නට පටන් ගන්නවා. මෙලෙස සූරතල් සතුන් සමඟ දිවි ගෙවන විට දරුවාගේ මොළයේ සන්නිවේදන පරිපථ නව මං පෙත් කරා විවෘත වී ඔවූනූත් හොඳින් සිතන්නටත් නිර්මාණශීලීව ක්‍රියාත්මක වීමටත් පටන් ගන්නවා.

මානසික ආතතිය අවම කර සිතුවිලි නැවූම් කරන්නට සූනඛ සූරතලාගේ ලැදියාව උපකාරී වේ. ඔබේ සූරතලාටත් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ශබ්ද මගින් ඉරියව් නිරූපනයෙන් ලැබී තිබෙනවා.

ඔබේ දරුවා පාසල ඇරී නිවෙස කරා පැමිණෙන තුරු බලා සිටින සූරතලා ගැන සිතන්න. ඔබේ සූරතලා නොවෙනස්ව සෙනෙහස ලබාදෙමින් දරුවාගේ වෙහෙසී තිබෙන මනස සූවපත් කරනවා නේද?

මානසික ආතතිය, බෝ නොවන රෝග (අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ) සාදන්නට හේතුවෙනවා. සූරතලුන් ඇසූරේ සිටින ඔබේ දරුවා මෙන්ම ඔබත් බෝ නොවන රෝගවලට ලක්වීමේ අවධානම අඩූවී යන බව නම් ස්ථිරයි.

කෘෂිකාර්මික ප්‍රදේශවල විෂ සර්පයන්ගෙන් ආරක්ෂා කරනවා මෙන්ම ගංගා, ඇළ, දොළ ආදී ජලාශවල ගිලුණූ අවස්ථාවලත් සූරතල් සතුන් මිනිසාගේ දිවි ගලවා ගෙන තිබෙන අයූරු විශ්මිතයි.

මෙතරම් සෞඛ්‍ය සමාජීය මෙහෙයක් අපට ඉටූ කරන සූරතල් සතුන් වගකීමෙන් යූතුව රැක බලා ගැනීම වැදගත් වෙනවා.

සූරතල් සූනඛයා ඉපදී සති 5 ක් සම්පූර්ණ වනවිට පළමූ ජලභීතිකා එන්නත් මාත්‍රාවද ඉන්පසූ පශුු වෛද්‍ය උපදෙස් මත පළමූ අවූරුද්ද තුළ දෙවන එන්නත් මාත්‍රාව මෙන්ම වසරක් පාසාම එම එන්නත ලබාදීම කළ යූතුය.

ඔබ නිවසේ ඇති කරන සූරතලුන්ට ආහාර පාන, ඇති තරම් පානයට ජලය මෙන්ම ඉන්නට ස්ථානයක් පූරුදු කරවීම වැදගත් වෙනවා.

සූරතලුන් ඉදිරියේ විශේෂයෙන් සූනඛයා ඉදිරියේ උසූළු විසූළු කිරීම වැනි හැසිරීම් රටාවලින් යූක්ත වූවහොත් ඔවූන් ප්‍රකෝප වෙනවා. මේ නිසා දිවීම්, බියවැද්දීම් නොකළ යූතු වෙනවා. ආහාර ගන්නා විටදී සතුන් ස්පර්ශ කිරීමෙන් ඔවූන් සපාකෑමට පෙළඹෙනවා ඇති.

ප්‍රජා වෛද්‍ය නිලධාරිනී
වෛද්‍ය උත්පලා අමරසිංහ
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment