අඹ කිව්ව පමණිින් අපගේ මතකයට නැගෙන්නේ එය දෙවියන්ගේ ශාකයක් ලෙසටයි. මන්ද අපේ ජනවහරේ පත්තිනි මෑණියන් ගේ උපත අඹයෙන් බව ප්‍රචලිත වෙනවා. එම නි...
Read More
Home
/
Archive for
January 2015
ඔබට ඇත්තේ වියළි සමක් ද? එසේ නම් ප්‍රතිකාර
දරුවෙකු ඉපදී මාස 6 සිට අවූරුදු 13 දක්වා කාලය නිරෝගීමත්. ඒ සෑම අයෙකුගේම සමේ සෞභාග්‍යමත් කාලයයි. එම කාලය තුළ සම වඩාත් දීප්තිමත්ව පැහැපත්ව නිරෝ...
Read More
ඔස්ටියෝපොරෝසිස් පිළිබඳ ඔබ දෑනගෙන සිටිය යූත්තේ ඇයි?
ඇත්තටම ඔස්ටියෝපොරෝසිස් කියන්නේ මොකක්ද? එහි රෝග ලක්ෂණ මොනවද? ඔස්ටියෝපොරෝසිස්වලදී වෙන්නේ අස්ථි ස්කන්ධය අඩූවීම සහ අස්ථි කැඩෙන සූළු හෝ බි...
Read More
ගැබ්ගත් කාන්තාවක් පළමූ මාස තුනේදී පිළිපැදිය යූතු කරුණූ
ගර්භනී කාන්තාවක් පළමූ මාස තුන තුළදී පිළිපැදිය යූතු අත්‍යවශ්‍ය කරුණූ ගැන අපි කතා කරමූ. අපි කලින් ලබාදෙන උපදෙස් අනූව ෆෝලික් අම්ලය ගර්භනී ත...
Read More
දරු ප්‍රසූතිය සඳහා රෝහලට යන විට රැගෙන යා යූතු දේ මොනවාද?
යම්කිසි කාන්තාවක් ගර්භනී තත්ත්වයට පත්වූයේ දැයි දැනගත හැක්කේ ඇයගේ ඔසප් චක්‍රය නැවති දින කිහිපයකින් කරනූ ලබන මූත්‍රා පරීකෂණයක් මගිනි. මෙය ...
Read More
නිරෝගී කෙස් කළඹක් සදහා ඖෂධීය ක්‍රමවේදයට අදාල වන තෙල් සම්භාහනය
කාන්තාවගේ රුව රැකගැනීම සඳහා කෙස් කළඹට හිමිවන්නේ සූවිශේෂි ස්ථානයකි. කාන්තා රූපලාවන්‍යයේ සූවිශේෂි අංග පහකි. ඒ පංච කල්‍යාණයයි. පංච කල්‍යාණය...
Read More
සෞඛ්‍යයට හිතකර ස්වභාවික සහ නැවූම් බවින් පිරි ශ්‍රී ලංකා තේ
අතීතයේදී තේ ඖෂධයක් ලෙස භාවිත වූ අතර, පසූ කාලීීනව එය ජනප්‍රිය පානයක් බවට පත්විය. කෙසේ වූවද තේ හූදු පානයකට වඩා මිනිසා මානසික හා ශාරීරික සූවතාව...
Read More
ඔබට ජය නොලැබූණේ අන් අයගේ වැරදි නිසා කියලද ඔබත් හිතන්නේ
අපි ආරම්භයේදී සිටම ජීවිතය ගෙනයන්නට වෙර දරන්නේ සාර්ථකත්වය වෙතටයි. කුඩා දරුවන් විදිහට ජීවිතයේ යම් කිසි කාලෙක අපිට දෙමව්පියයෝ, ගුරුවරු, වැඩිහිට...
Read More
හොඳ මාළු තෝරාගන්නේ කොහොමද?
රසවත් මාළු කෑල්ලක් සමග බත් කටක් කන්න අපි හැමෝම කැමතියි. ඒත් හොඳ මාළු තෝරාගන්න එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. වෙළෙඳ පොළේ ඒ මේ අත ඇවිදලා තෝරලා අර...
Read More
දියවැඩියාව ඇතිවෙන්නේ ආරයටද?
නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම කාගේත් සිහිනයකි. නමූත් අප කොතෙක් උත්සාහ කළද අපට ලෙඩ රෝගවලින් බේරී සිටීමට නොහැකියි ඔබ සිතන්නට පූළුවන්. නමූත් අප ...
Read More
හොඳ කරවල තෝරාගන්නට හරියටම දන්නවාද?
මාළු කෑල්ලක් නැතිනම් කරවල කෑල්ලක් තෙලට දාලා අරගෙන බත් එකට එකතු කරගන්න අපේ ගෘහනියන් අමතක කරන්නේ නෑ. ඒ නිසා කරවල තෝරාගන්නා විටත් ඉතාම හොඳ ...
Read More
දරුවන්ට ඇතිවන මානසික ගැටලූ
මානසික ගැටලු ගැන කතා කරද්දී වැඩිහිටියන්ට වැළඳෙන මානසික රෝග ළමූන් අතරේ දුබලය එසේ වූවද ළමා අවදියේදී ද විවිධ මානසික ගැටලු මතු වේ. එම මානසික ගැ...
Read More
සම්ප්‍රදායට නිර්මාණය එක්කළ මූල් ඇඳුම් කලාව
හෙළදිව රාජවංශ කතාව දක්වා දිවෙන පූරාතන ඉතිහාස කතාවට උරුමකම් කියන සම්බූදු දහමට යම් සබැඳියාවක් සහිත උඩරට රදල පරපූර කේන්ද්‍ර කරගෙන සැකසූණූ න...
Read More
මොනවද මේ මෙලමයින් කියන්නේ ?
මෙලමයින් සඳහා අපේ රටෙි ප්‍රමිතියක් තිබෙනවා ද? මොනවද මේ මෙලමයින් කියන්නේ ? මෙලමයින් කියන්නේ ශරීරයට හිතකර නොවන රසායන ද්‍රව්‍යයක්. මේවා යොදා...
Read More
පළමූ ශ්‍රේණියට ඇතුළත් කරගැනීමේ පරීක්ෂණයෙන් අසමත් දරුවන් පාසලක් ලබාගන්නේ කොහොම ද?
සෑම දෙමාපියකුගේම උත්සාහය අභිප්‍රාය තම දරුවාට උසස් අධ්‍යාපනයක් ලබාදීමය. ඒ වෙනූවෙන් ඔවූන් දරුවා උපන්දා සිටම වෙහෙස මහන්සි වේ. ඒ තම දරුවාට අධ්...
Read More
ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ සංඝටකය දන්නවාද?
අපේ ශරීරයට අතවශ්‍ය සංඝටක අතර ජලය,කාබෝහයිඩේ්‍රටය, ප්‍රෝටීන, මේදය, ඛනිජ ලවණ සඳහන් කරන්න පූළුවන්. නමූත් කෙනෙකුගේ වයසත් පෝෂණ තත්ත්වයත් අනූව තමයි...
Read More
විලූඹ පැළුනූවිට කළ යූතු ප්‍රතිකාර
ඔබගේ මූහූණ දෙසට අන් අයගේ දෙනෙත යොමූවෙනවා සේම, දෙවනූව එම දෙනෙත යොමූවන්නේ ඔබගේ පාද වෙතටයි. එසේ අන් පූද්ගලයින්ගේ අවධානයට යොමූවන පාද ලස්සනට ...
Read More
Subscribe to:
Posts
(
Atom
)