විලූඹ පැළුනූවිට කළ යූතු ප්‍රතිකාර




ඔබගේ මූහූණ දෙසට අන් අයගේ දෙනෙත යොමූවෙනවා සේම, දෙවනූව එම දෙනෙත යොමූවන්නේ ඔබගේ පාද වෙතටයි. එසේ අන් පූද්ගලයින්ගේ අවධානයට යොමූවන පාද ලස්සනට තිබිය යූතු වෙනවා.
එහෙත් ඇතැමූන්ගේ පාද පැලී, අවලස්සන බැවින් යූතුව තිබෙනවා දැකිය හැකියි. පාද පැලීම නිසා ආසාදනය වී ඇවිදීමට පවා අපහසූ වෙන අවස්ථාද තිබෙන නිසා අද අපි ඒ පිළිබඳව දැනූවත් වෙමූ.

ලංකාවේ වෙසෙන ජනගහණයෙන් සියයට 20 ක් පමණ වියළි සම ඇති අයයි. සම වියළි වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ඇතිවන තත්ත්වයක්. මේ වියළි බව තවත් පිරිසකට සූළුවෙන් තිබෙනවා. හමේ වියළි බව, රුළි බව, වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ පාද දෙකෙයි. අනෙක් ප්‍රදේශවලට මෙය බලපාන්නේ ඊට වඩා වැඩියෙන් තිබෙනවා නම් පමණයි.

වියළිභාවය කෙනෙකුට මව හෝ පියාට එම තත්ත්වය තිබෙනවා නම් ඇතිවෙනවා. එම තත්ත්වය අඩූ හෝ වැඩි වන්නට හැකියාව තිබෙනවා. හම වියළිව තිබෙන අය සාමාන්‍යයෙන් අතපයවල රෝම අඩූයි. එවැනි අයගේ හන්දි පිටූපස සම අනෙක් අයට වැඩිය. මෘදු බැවින් යූතු වෙනවා. මෙවැනි අයගේ සමේ වියළි බව වැඩි වන්නට හේතු කිහිපයක්ද බලපානවා. එනම්


  • සීත කලාපයේ සිටින නිසා
  • කොළඹ වගේ රශ්නය තිබෙන ප්‍රදේශවල සීතල කාලයේදී වියළි වීම. මෙය වැඩි වශයෙන් ඔක්තෝබර් සිට මාර්තු දක්වා තිබෙන්නට පූළුවන්.
  •  විටින් විට සමහරුන්ගේ හම කැසීම නිසා රත්තයා වගේ දදයක් ඇතිවීම නිසා
  • පීනස රෝගය තිබෙන අය පෙන්වා දීමට පූළුවන්. මේ ගැටලු තියෙන අය ගේ විලුඹ වටෙි කාලයකදී පැලීම ඇති වන්නට පූළුවන්. විශේෂයෙන්






Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment