ස්ටේ‍රිටිනිං·පර්ම් කළ හිසකෙස් රැකගන්නට උපදෙසක්


හිසකෙස් ස්ටේ‍රිටි කිරීම හෝ පර්ම් කිරීම අද කාන්තාවන් අතර බහූල විලාසිතාවක් බවට පත් වී තිබෙනවා. මේ එක් ක්‍රමයක් තෝරාගැනීමට ප්‍රථම ඔබට එම විලාසිතාව ගැලපෙනවාද කියන කාරණය ගැන අවධානය යොමූ කරන්න ඕන. ඔබගේ මූහූණට ගැලපෙන විලාසිතාව තෝරාගන්නට ඔබගේ රූපලාවන්‍ය ශිල්පිනියගේ උපකාරය ඔබට ලැබේවි.

මූදල් ගෙවා ඔබ සකස් කරගත් කොණ්ඩය, ඔබ හොඳින් ආරක්ෂා කරගන්නේ නැති නිසා ඉන් අවලස්සනක් මතු වෙන්නට පූළුවන්. ඒ නිසා ඔබ සකසාගත් විලාසිතාව රැක ගැනීම ඔබගේ වගකීමක්.

හිස පීරිම සඳහා ලොකු දැති සහිත පනාවක් පාවිච්චි කරන්න. ඒ වගේම ෂැම්පූ හා කන්ඩිෂනර් පාවිච්චි කරන විට ට්‍රිටිමන්ටි ෂැම්පූ හා කන්ඩිෂනර් පාවිච්චි කරන්න. ඒ වගේම සිලිකන් ඔයිල් එකක් පාවිච්චි කිරීමත් ඉතාමත් හොඳයි.

බොහෝ කාන්තාවන් විලාසිතාවට හිත ගිහින් හිසකෙස් ස්ටේ‍රිටිනිං හෝ පර්ම් කළාට කොණ්ඩ කටූ, බූල් බෑන්ඩ් දෑමීම සිදු කරනවා. එවිට කොණ්ඩය රැළි වැටීම සිදු වෙනවා. ඒ නිසා කොණ්ඩ කටූ ආදිය පාවිච්චි කරනවිට ඒ ගැන සැලකිලිමත් වෙන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment