සන්ධිගත රෝග ගැන දෑනූවත් වෙමූ


සන්ධිගත රෝග ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අද සමාජයේ විශාල වශයෙන් දකින්නට සහ අසන්නට ලැබෙන ඉතාම දුක්ඛිත අවාසනාවන්ත ලෙඩක් විදිහට හිතන සන්ධි රෝග ගැනයි. අපගේ ශරීරය තුළ සන්ධි ස්ථාන කොපමණ තිබේද? එම සන්ධිස්ථානවලින් ප්‍රධාන තැනක් වන උරහිස, කශේරුකාව, බෙල්ල, වැලමිට, මැණික්කටූව, සහ කොන්ද, උකුල, දණහිස, විලුඹ සහ අතේ පයේ ඇඟිලි සහ වළලුකරයි.

අපගේ ශරීරයේ මෙම අස්ථිවලට ආබාධ කරන්නේ කොයි මොහොතේද? කුමන වයසකදීද? කුමන හේතුවකටදෑයි අපි පැහැදිලි කර ගනිමූ.

මේ රෝගයට වැඩි වශයෙන් මූහූණ පෑමට සිදුවන්නේ සියයට 60 ක් පමණ අවූ. 18 ඃ 56 ත් අතර වයසේ කාන්තා පක්ෂයටයි. සියයට 20 ක් පමණ අවූ . 22 ත් 46 අතරමැදි වයස පිරිමි පක්ෂයට සහ අවූ. 58 එහා පිරිමි පක්ෂයයි.

මනූෂ්‍ය වර්ගයා තුළට මෙම රෝගය බලපාන්නේ මනස තුළ පීඩා කරන දුක හේතු කොටගෙනය.

මන්දයත් පවූල් සංස්ථාව බිඳ වැටීම, ගෙදර රණ්ඩූ දබර, අදහස් නොගැලපීම, දරුවෙකුගේ වියෝවක් හෝ සාමාජික වියෝවක්, ආදරයෙන් පරාජිත වීම, දරුවෙකුගේ හෝ දෙමාපිය රෝගාබාධයක්, කසාදයක් බැඳ ගැනීමට නොහැකියාව, තනිකම, ඉගෙනීමට අදක්ෂ යැයි සිතීම රූපය අඩූ බව සිතීම, වර්ණය පිළිබඳ සෑහීමකට පත් නොවීම, ලිංගික ආබාධ, නිසි වයසට වර්ධනය අඩූබව, දරුවන් නොමැතිකම, බීමත්කම, දුම්පානය , ආදරයෙන් පරාජිත වීම, අධික නිදිමැරීම, නිතර පවූලෙන් කොන්කිරීම, අනූන්ගේ දේ මට නැතැයි සිතීම, යම්කිසි දෙයකට බියවීම, අනවශ්‍ය කෑම පූරුදු යන ඒවාය. ඉන්පසූ අපට දැනෙන ශාරීරික අපහසූතාවයන් ලෙස අතපය දිග හැරීමට නොහැකියාව බෙල්ල හරවන්න බැරි කම කෑම අරුචිය අධික කෑම රුචිය නිතර නිතර නිදා ගැනීිට ඇති කැමැත්තය. තවද කාටවත් කතා කරන්න අකැමැති කම, පිරිසිදුකමට අකැමැති වීම එදිනෙදා කටයූතු අඩපණ වීම්, ලිංගික අපහසූතා, ඔසප් චක්‍රය අක්‍රමවත්වීම, ශරීරයේ නොයෙකුත් වෙනස්කම්, ගෙදර සියල්ලන්ට බැනීම, නැතිනම් කතා නොකිරීම, යන පීඩනයන්ය.

සන්ධිගත රෝගවලදී බොහෝවිට කුඩා සන්ධීන් බොහොමයක් එකවිට රෝගට ගොදුරු වේ. එහිදී අපට දැකගත හැකි රෝගී ලක්ෂණ නම්

ඇඟිලි නවන්න දිග හරින්න අමාරුවීම, වළලුකර ඉදිමීම, අධික වේදනාව, ඉදිිමූණ ස්ථානවලින් නැමෙන දිග ඇරෙන තැන්වලින් ටකස් ටකස් යන ශබ්දයක් පිටවීම, බෙල්ල හැරවීමට අපහසූකම, දණහිස් දිගහැර නමන්න බැරීවීම, දණහිස්වල වතුර පිරුණ ගතිය දෑනීම එම ලකෂණ අතුරින් ප්‍රධානය. බහූල වශයෙන් මෙම රෝගාබාධ දක්නට ලැබෙන්නේ, දණහිස උරහිස වැලමිට අතැගිලි සහ උකුල් ඇට සහ කශේරුකා ආශ්‍රිතවය.

බොහෝ විට මෙම සන්ධීන් මෙසේ රෝගාබාධවලට ලක්වන විට ඒවාට අනූබද්ධ මාංශ පේශීන් ද අකර්මන්‍යතාවයට පත් වේ. එවිට මෙම අස්ථින් ඉදිමී ඇතුළින් රත් පැහැ ගැන් වේ.

(මෙය සෑම හන්දි රෝගයකටම නොවේ) මෙහිදී සන්ධි වේදනාවේ ඊනෆඑචටඉවඑ ඨයපඑ ආසාදිත අවස්ථාවලදී අපහසූතාවයන් සමග මූලික ලක්ෂණ වන්නේ ශරීරයේ උණගතිය, තරබාරුකම, ඔලුව කැක්කුම, මූළු ඇඟම ඉදිමූම් ස්වභාවයක් ගැනීම නැතිනම් ඇඟ ඉතාම කෙටිටූවීම, ඇගේ යමක් ගැටෙන්නට බැරි කම, ආසාදිත අවස්ථාවලදී නිතර ඇඟට උණගතිය සමග අස්ථිවල ඉදිමූම සමග විකෘතිතාවයන්ද ඇති වේ. ඉන්පසූ රෝගයාගෙන් දිස්වන්නේ මානසික ව්‍යාකුල බවයි. මෙය සන්ධි වල ත්‍රිව් අවස්ථා ලෙස හැඳින්වේ.

මා ඉහත කී පරිදි මානසික පීඩන අවම කිරීම කෙසේ කළ යූත්තේ මෙම රෝගයන්ගෙන් බේරී නිරෝගීව සිටිය හැක්කේ කෙසේද යන එයට මූහූණ දිය යූත්තේ කෙසේද යන්න අපට පහදා දිය හැකිය. තවද සාර්ථක පවූල් ජීවිතයක් ගත කරන්නේ කෙසේද? දරුවන් හදාගන්නේ කෙසේද? සමාජයේ ජීවත් විය යූත්තේ කෙසේද? යන්න අපට පහදා දිය හැකිය. නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට චීන කටූ වෛද්‍ය විද්‍යාව මගින් ඔබට හැකියාව ලබා දිය හැකි බව නම් කිසිදු සැකයක් නැත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment