ලෝකයේ පැවැත්මට එකිනෙකා අතර සිදුවන සන්නිවේදනය ඉතා වැදගත් සාධකයක්. සන්නිවේදන කාර්යයේදී ශබ්දය මඟින් ඉටුවන්නේ ප්‍රධාන කාර්ය භාර්යයක්. නමුත් එස...
Read More
Home
/
Archive for
2016
කොයි හාල් ද කන්න හොඳ?
සහල් අපගේ පෝෂණ රටාවට විශාල අනුබලයක් ලබා දෙන ප්‍රධාන ආහාරයකි. ශක්තිය නිපදවා ගැනීම සඳහා අවශ්‍ය පෝෂක කොටස් ලබා ගත යුත්තේ පිටතින්ය. කාබෝහයිඩ්...
Read More
දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් වෙන්නේ ඇයි ?
දුර ගමනක් ගිහිල්ලා ගෙදර එද්දි ඇතැමෙකුගේ කකුල් දෙක හොදටම ඉදිමිලා තිබෙනවා ඔබ දැක ඇතුවාට කිසිදු සැකක් නැහැ. ඇතැම් විට ඒ අත්දැකිම ඔබත් විදිලත් ...
Read More
ආවාරයේදී ප්‍රයෝජනයට ගන්න දෙල් කල් තබා ගන්නේ කොහොමද?
සංරකෂණය හෙවත් කල් තබා ගැනීම සඳහා ආහාර වර්ග තෝරා ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යූතුයි. ඒ සඳහා තෝරාගත යූත්තේ නැවූම්, හොඳින් පැසූණූ එළවළු...
Read More
ගර්භාෂය ඉවත් කලොත් ශරීරයේ ශක්තිය අඩු වෙනවද ?
කාන්තාවකගේ ගර්භාෂය පිහිටා තිබෙන්නේ දරුවන් සෑදීම සඳහායි. දරුවකු පිළිසිඳගෙන, වැඩිලා, බිහි වෙන්නේ මේ ගර්භාෂය තුළිනි. ගර්භාෂයට සම්බන්ධව ඩිම...
Read More
මානසික පීඩනය නැතිකර ගන්නේ කොහොමද?
නිවස යනූ ඉතාම සාමකාමී තැනක් විය යූතුය. දරුවා සමාජයට පා ඔසවන්නේ නිවසිනි. නිවස තුළදී දරුවාට ශක්තිමත් අඩි තාලමක් නොවීමේදී දරුවා සමාජය අත...
Read More
වැලි ඇල්ලූවාම හොරි හැදෙනවාද?
පූතා වැලි අල්ලන්න එපා වැලි අල්ලන් නැතිව ඕන සෙල්ලමක් කරන්න. වැලි ඇල්ලුවාම හොරි හැදෙනවා. මෙලෙස ඔබත් ඔබේ දරුවාට අනන්තවත් පවසා ඇති. දරුවා ...
Read More
විශාදය තමාගේ රෝගය සඟවා තබා ගැනීමට උත්සාහ දරයි
විශාදය හෙවත් ඩිප්රෙෂන් යන මානසික රෝගී තත්ත්වය උණ සෙම්ප්‍රතිශ්‍යාව තරමටම දක්නට ලැබෙන මානසික රෝගී තත්ත්වයක් බව පසූගිය සතියේ අපි සඳහන් කළෙ...
Read More
දියවැඩියා රෝගියෙක් අවූරුද්දකට වරක්වත් ඇස් පරීක්ෂා කරගත යූතුයි
දියවැඩියාව තියෙන ඕනෑම රෝගියෙකුට ඇතිවෙන්න පූළුවන් සංකූලතා තියෙනවා. මේවා ඇස්වල ඇතිවෙන්න පූළුවන්. වකුගඩූවල බලපෑම් ඇතිවෙන්න පූළුවන්. ස්නායූ...
Read More
අව පැහැ ගැන්වූණූ සමට ප්‍රතිකාර
තමන්ගේ සමේ ස්වභාවය පැහැපත් කර රූ සපූව වැඩි කර ගැනීමට ඕනෑම කාන්තාවක් කැමතිය. එවැනි පැහැපත් සමකට උරුමකම් කීමට කොතෙක් කැමැත්තෙන් සිටියද සම ...
Read More
අල සමඟ රෝස්ටි කුකුළෙක්
(මෙය මැටි හටිටියක හෝ ගැඹූරු මැටි ඇතිලියක පවා කරගත හැකිය. පහසූකම් ඇති අයට විදුලි හෝ ගෑස් පෝරණූව නොන්ස්ටික් භාජනයකද කළ හැකිය.) අවශ්‍ය ද්‍රව...
Read More
බිබික්කන් සාදන අයුරු
අවශ්‍ය ද්‍රව්‍ය පොල් පැණි බෝතල් 1/2 සිහින්ව ගා ගත් පොල් කෝප්ප 3 සූල්තානා ග්‍රෑම් 100 රට ඉඳි ග්‍රෑම් 50 කජූ ග්‍රෑම් 100 පිටි ග්‍රෑම් 125 ...
Read More
ප්‍රෝටීන් බහූලව ඇති සෝයා බෝංචි
අප නිතරම වාගේ කෑමට යොදා ගනූ නොලැබූණද පෝෂණය අතින් ගුණදායක එළවළුවක් විදියට සෝයා බෝංචි පෙන්වා දීමට පූළුවන්. මෙතරම් ගුණදායක වන සෝයා බෝංචි ප...
Read More
මල්වර දියණිය වෙනූවෙන්ම වෙන් වූ චාරිත්‍ර වාරිත්‍ර අනූමත කළ හැකිද?
ගැහැනූ දරුවෙකුගේ ජීවිතයේ යොවූන් බවෙහි ඇරඹූම සටහන් කරන ස්වභාවික ශාරීරික සංසිද්ධියක් ලෙස මල්වරවීම හැඳින්විය හැකිය. මේ අරඹයා සිදුකරනූ ලබන...
Read More
උණත් එක්ක ඇගේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතර ද?
මේ දිනවල උණ ඇති වූණොත් වෙනදාට වඩා කල්පනාකාරී වී ළඟම ඇති රජයේ රෝහලට යන්න උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වූණත්, කාගේ හරි ඇගේ උණ රෝගය සමග...
Read More
විටමින් E වැඩිපූර අඩංගු වන ආහාර
රූපය ගැන හිතන, ලස්සන ගැන කතා කරන, ලස්සනට ඉන්න කැමති ඕනෑම කෙනෙකු විටමින් E පිළිබඳව වැඩි අවදානයක් යොමූ කළ යූතුයි. රුපලාවන්‍ය ශිල්පීන් එහෙම තම...
Read More
ලස්සන රුවක් ලබා ගන්නේ කොහොමද ?
ලස්සන ගැන කතා කිරීමේදී අපි කතා කරන්නේ අපේ ප්‍රධාන ඉන්ද්රිය වන සම ගැනයි. එසේ නම් අප සම ආරක්ෂා කර ගත යූතු බව අමූතුවෙන් කිව යූතු නොවෙයි. ...
Read More
විදුලි උපකරණ මිලදී ගැනීමේදී මේ ගැනත් සිතන්න
වෙළෙඳපොළ ආර්ථික රටාවක් තුළ ජීවත්වන අපට අවශ්‍ය භාණ්ඩ තීරණය කරන්නෙත් ඒවා මිලදී ගැනීමට පොළඹ වන්නේත් ප්‍රචාරණ කලාවයි. නැත්නම් මාධ්‍යයයි. මේ නිස...
Read More
හිතුමතේට ව්‍යායාමවල නිරතවීම සූදුසූ නැත
කොයි කාගේත් බලාපොරොත්තුව සතුට සොම්නස පිරි ජීවිතයක් ගත කිරීමයි. ඒ සඳහා මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය අංගයකි. මනා සෞඛ්‍ය ...
Read More
විභාගය ජයගන්න පාඩම් මතකයේ රඳවා ගන්නේ කොහොමද?
හෝඩිය පන්තියේ සිට වසර දහතුනක දෑනූම් සම්භාරයක් ඒකරාශී කර ගනිමින් තම ජීවිත ගමන් මඟ නිවැරදිව තෝරා ගැනීමට අපගේ දූ පූතුන්ට හැකියාව ලැබෙන අවසාන ක...
Read More
Subscribe to:
Posts
(
Atom
)