Honda Stunner CBF PGM – FI තාරුණ්‍යයේ ආකර්ෂණීය යතුරුපැදිය

වැඩිදියුණු කළ PGM – FI යතුරුපැදිය මෙවර තේරීමයි. පැයට කිලෝමීටර් 100 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම යතුරුපැදිය සම්මත තත්ත්වයන් යටතේ ඉන්ධන ...
Read More

යාල වනෝද්යානය-රුහුණු ජාතික වනෝද්‍යානය

තෙරක්‌ නොපෙනෙන මහ මුහුදෙන්ද, සුන්දර මැණික්‌ ගගෙන් හා කුඹුක්‌කන් ඔයෙන්ද මායිම් වෙලා තියෙන  රුහුණු ජාතික වනෝද්‍යානය හෙවත් යාල වනෝද්‍යානය ශ්‍ර...
Read More

ඉදිකිරිම් කෙෂේත්‍රයෙන් රැකියාවක් ලබන්න

තරුණයන්ගේ රැකියා සම්බන්ධව කතාබහ කරන විට ඉදිකිරිම් කේෂ්ත්‍රය යනු කිසිදා නොවෙනස්ව තරුණ පරපුරට රැකියා ඇති කේෂ්ත්‍රයකි.  විශේෂයේම දිනෙන් දින දි...
Read More

ඉස්හොරි වළක්වා ගැනීම සදහා කුමක් කල යුතුද?

වෙළෙද පොළේ ඇති  ඉස්හොරි (scurf,dandruff) මර්දන ෂැම්පු වර්ග  ඛෙහෙවින්  රසායනික් ද්‍රව්‍ය අඩංගු ඒවායි. එහෙයින් ඔබේ ඉස්හොරි සදහා ෂැම්පු වර්ගයක්...
Read More

TVS Scooty Streak නව මාදිලියේ ස්කුටරය

ඉන්දියන් යතුරුපැදි වෙළඳ පොළ මෙන්ම ස්කූටර් වෙළඳ පොළද මේ වනවිට ශිඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා.එකකට එකක් වෙනස් මාදිලීන්ගේ ස්කූටර් මහාමාර්ගයන් හ...
Read More

විලාසිතාවන්ට ගල්වර්ග පැලඳීම භයානකයි

සමාජ ආකර්ෂණය ලබාගන්න ෙමි කටයුත්තට අපිට පුළුවන් අපේ කේන්දරය බලවාගෙන ඊට සුදුසු ගල්වර්ගයක් පැලඳගෙන සමාජයේ ආකර්ෂණය ලබාගන්න. සාමාන්‍යයෙන් දියමන්ත...
Read More

සංචාරයන් තුළින් ඔබට ලැබිය හැක්කේ මෙනාවාද?

මේ  ගෙවීයන මාසය තුළ බොහෝ දෙනා සංචාරවල නිරත වු බවක් දක්නට ලැබුණා. එසේම උසස් පෙළ විභාගයෙන් පසුව තරුණ තරුණියන් විශාල  ලෙස සංචාරවල නිරත වනු ලබනව...
Read More

තවම හඳුනා නොගත් දේශීය රැකියා අවස්ථා

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් වු පසුව එම කඩඉමෙන් එහාට අධ්‍යාපනය නොලබන තරුණ ප්‍රජාවට රැකියා හිග ඵීම මෙරට තුළ පවතින රැකියා ගැටලූවේ තවත් පැතික...
Read More

ඔසප්වීම ප්‍රමාද කරගැනීම අපහසූ ද?

ළඟඳි විවාහ වීමට සිටින මාහට මාසික ඔසප්වීම නියමිත දිනට දින කීපයකට පෙර හෝ පසූ කිරීමට අවශ්‍යව ඇත. එය බෙහෙත් මගින් කළ හැකිද? එය විවාහ වී ඉක්මනින්...
Read More

ස්නෝමෑන් බත්

සාමාන්‍ය බත සාදන ආකාරයට බතක් පිසගෙන එයට ලුණූ ස්වල්පයක් පමණක් එක් කරගන්න. ඉන්පසූ බත උණූූ උණූූවේම බෝල් එකකට දමා තද කර ගෙන එය අනිත් පැත්ත හරවන්...
Read More

අස්ථි බිඳීමට ගොඩ වෙදකම් එපා

 පූංචි දරුවන් ටිකක් දඟයි. ඒක පිළිගන්නට වෙනවා. නිරොගී දරුවෙක් එකතැන තියන්නට බැහැ. දුවලා, පැනලා ඇවිදිනවා. දඟලනවා. ඒක තමයි ස්වභාවය.දුවද්දී, පනි...
Read More

සැරව බිබිලි භයානකයි

 කුඩා දරුවන්ගේ දෙපාවල තුවාල, සැරව බිබිලි ඇතිවීම පායන කාලයේදී බොහෝවිට දක්නට ලැබෙන රෝගයක්. එයට හේතුව දූවිල්ල සහ දහඩියයි. මෙම විෂබීජ රෝම කූපවල ...
Read More

ගර්භනී කාලයේ සූළු රුධිර වහනයක් වූවත් වෛද්‍යවරයෙකු හමූවෙන්න

ගර්භාෂයෙන් පිටත සිදුවන පිළිසිඳ ගැනීම් ගැන අපි පසූගිය ලිපිවලින් කතා කළා. අද අපි කතා කරන්නට යන්නේ ගර්භණී සමයේ මූල්මාස කිහිපය ඇතුළතදී මවකට මූූහ...
Read More

බිස්කට් සාදන අයුරු

අවශ්‍ය ද්‍රව්‍ය බටර් හෝ මාගරින් කෝ. 2·3 සීනි කෝ. 3·4 (සිහින් කැට) පිටි කෝ. 2 බේකින් පවූඩර් තේ හැඳි 1·2 බිත්තර 1 ලෙමන් ගෙඩියක ලෙලි හැඳි 1·2...
Read More

මාෂ්මෙලෝස් සාදන අයුරු

අවශ්‍ය ද්‍රව්‍ය ජෙලටින් ග්‍රෑම් 25 සීනි ග්‍රෑම් 400 වතුර කෝප්ප 2 වැනිලා තේ හැඳි 1 කැමති වර්ණයකින් කලරිං සාදන ක්‍රමය වතුර කෝප්පයකට ජෙලටින් ...
Read More

ජූජූබ්ස් සාදන අයුරු

අවශ්‍ය ද්‍රව්‍ය සීනි ග්‍රෑම් 500 ජෙලටින් ග්‍රෑම් 50 ග්ලුකෝස් සිරප් ග්‍රෑම් 100 වතුර පයින්ටි 1·2 සිට්‍රික් අම්ලය තේ හැඳි 1·4 සාදන ක්‍රමය ජෙ...
Read More

කිසස් හදන අයුරු

අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර සූදු මද 3 සිහින් කැට සීනි ග්‍රෑම් 300 (රෝලින් පින් එකෙන් අඹරාගන්න) වැනිලා තේ හැඳි 1·2 කැමති වර්ණයක කලරිං තේ හැඳි 1·...
Read More

පෘටි ඇන්ඩ් නට් ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය කිරි ටින් 1 සීනි ග්‍රෑම් 400 කජූ ග්‍රෑම් 50 - 75 වියළි මිදි ග්‍රෑම් 50 - 75 වැනිලා තේ හැඳි 2 වතුර කෝ. 3·4 කී්‍රම් ඔෆ් ටාටා...
Read More

ඇපල් ට්‍රයිෆල් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය ස්ටූ කරගත් ඇපල් ග්‍රෑම් 450 ජෙලි පැකටි 1 (වතුර කෝප්ප 2 න් දිය කරගන්න) ස්පොන්ජ් කේක් 4 (බිත්තර 2 න් සාදාගත්) ඇප්‍රිකටි ජෑම්...
Read More

හොඳ උස මහත අශ්වයෙක් වගේ ශක්තිමත් සූනඛයෙක්-නිව්ෆවූන්ලන්ඩ්,newfoundland

සූනඛ සූරතලුන්ගේ ලෝකයේ තවත් අපූරු සූනඛයෙකු ගැන  මේ. මේ සූනඛයාගේ උප්පත්ති කතාව ගැන කියවෙන්නෙ නිව්ෆවූන්ඩ්ලන්තයෙන්. කොහොම වූණත් නිවූෆවූන්ඩ්ලන්තය...
Read More

සැමියාට කිසිදා නොකිය යූතු දේවල් දහයක්

 "ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ" ගැමියන් අතර කියමනක් ඇත. එය බොහෝ ...
Read More