ලස්සනම කැතම මූණට හිමිකම් කියන ඩූල්ඩෝග් සූනඛයා

සූනඛ සූරතලුන්ගේ තවත් අපූරු සූරතලෙකු ගැනයි මේ සටහන් වෙන්නේ. මේ සූරතලා වෙන කවරෙකුවත් නොව ලෝකයේ ලස්සනම කැතම මූණට හිමිකම් කියන ඩූල්ඩෝග් සූනඛයා ගැනයි.

යූරෝපීය සම්භව්‍යයක් තියෙන බූල්ඩෝග් අනෙක් සූනඛ සූරතලුන්ගෙන් වෙන් වෙන්නෙ ඌ සතුව ඇති අසීමිත ශක්තිමත් බව නිසයි. දඩයමට ශූරයෙක්. ලේ දකින්න පූදුම ආශාවක් දක්වනවා. සැරකාරයෙක් නිසා නාඳුනන අය හපන්නටත් පෙළබෙනවා.මේ සූනඛයාගේ ශරීරය විශාල මූත් කකුල් මිටියි. හොඳ පෙනූමකින් යූක්ත මේ සූනඛයාගේ එක බැල්මකටත් කෙනෙකුට බියක් උපදිනවා. ඇඟට සාපේකෂව ගත්තහම මේ සූනඛයාගේ ඔලුව විශාලයි. මේ වර්ගයේ වැඩූණූ සූනඛයෙකුගේ බර රාත්තල්වලින් ගත්තොත් නම් පණස් පහක් පමණ වෙනවා. ඒ කියන්නේ කිලෝ විසිපහක්.
වලිගය කොට මේ බූල් ඩෝග්ගේ මතුපිට සමත් ඉතාම සැපදායක ලොම් තටිටූවකින් යූක්ත වෙනවා. එය ඉතාම සිනිඳුයි.කළු පාටත්, දුඹූරු පාටත් මේ පාට දෙක මිශ්‍ර වූ බූල්ඩෝග් සූනඛයන් තමයි අපට බහූල වශයෙන් දැක ගන්නට ලැබෙන්නේ. ලංකාව පූරාම මේ බල්ලන් ඇති කරනවා.
බූල්ඩෝග් සූනඛ පැටියෙකුගේ මිළත් ඉතාම ඉහළ එකක්. පෙළපත අනූව ශරීර සෞඛ්‍ය අනූව මේ සූනඛ සූරතලෙකුගේ මිළ ගණන් එහා මෙහා යන්න පූළුවන්. පැටියෙකුගේ සාමාන්‍ය මිළ රුපියල් විසිදහසේ සිට තිස් දහස දක්වා වෙනවා.
මේ සූනඛයන් ගැන ලියද්දී අමතක නොකළ යූතු ප්‍රධාන කරුණක් තියෙනවා. බූල් ඩෝග්ගේ ශරීර ස්වභාවය නිසා හෘදයාබාධවලට පපූවේ අමාරුවලට ගොදුරු වෙන්න ඇති ඉඩකඩ වැඩියි. කොහොම වූණත් මේ සූනඛයා ගැන වඩාත් සැළකිල්ලෙන් සිටම ඉතාම වැදගත් කරුණක්.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment