ඔසප්වීම ප්‍රමාද කරගැනීම අපහසූ ද?

ළඟඳි විවාහ වීමට සිටින මාහට මාසික ඔසප්වීම නියමිත දිනට දින කීපයකට පෙර හෝ පසූ කිරීමට අවශ්‍යව ඇත. එය බෙහෙත් මගින් කළ හැකිද? එය විවාහ වී ඉක්මනින් දරුවෙකු පතන මා හට ගැටළුවක් වේද?

පිළිතුර
ළඟඳි විවාහ වීමට සිටින ඔබට අවශ්‍යව ඇත්තේ ඔසප් වීම පසූකර ගැනීමයි. මෙය එතරම් අපහසූ කාර්යයක් නොවේ. මේ සඳහා පවූල් සංවිධාන පෙත්ත ගත හැකියි. මේ පෙත්ත ඔබ බලාපොරොත්තු වන ආර්ථවයට කලින් ආර්ථවයේ සිට පාවිච්චි කිරීමෙන් ඔබට අවශ්‍ය දින වන විට මෙය තාවකාලිකව නවතාගත හැකිය. ඒ වගේම මිතුරි පැකටිටූවෙ තිබෙන දවස් 7 ක් පාවිච්චි කළ යූතු යකඩ පෙත්ත ගැනීමෙන් නැවත රුධිරය යෑම පටන් ගන්නවා.
ඔබට මිටත් වඩා කරුණූ පැහැදිලව දෑන ගැනීමට අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු හමූවන්නෙ. මෙය එතරම් බැරෑරුම් කාර්යයක් ලෙස සිත්නන එපා.
ඒ වගේම මෙම පෙති ගැනීමෙන් දරුවෙකු ඉක්මනින් ලබා ගැනීමට කිසිදු ආසාදන තත්ත්වයක් මින් හටගන්නේ නැහැ.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment