ජූජූබ්ස් සාදන අයුරු


අවශ්‍ය ද්‍රව්‍ය
සීනි ග්‍රෑම් 500
ජෙලටින් ග්‍රෑම් 50
ග්ලුකෝස් සිරප් ග්‍රෑම් 100
වතුර පයින්ටි 1·2
සිට්‍රික් අම්ලය තේ හැඳි 1·4

සාදන ක්‍රමය
ජෙලටින් වතුර සමග දිය කර ගන්න. සීනි සාස්පානකට දමා ගෙන එයට පොඟවාගත් ජෙලටින් සහ ග්ලුකෝස් සිරප් එකතු කරගන්න. දෑන් මෙම මිශ්‍රණය හැඳි ගාමින් උණූ කරගන්න. නූලක් මෙන් ඇදෙන පදමට ඝන වූවාට පසූව කැමති වර්ණ සහ එයට ගැළපෙන රසකාරක එකතු කරගන්න

දෑන් බටර් තවරන ලද අච්චූවල දමා දිනක් පමණ ඝනවීමට හරින්න. අච්චූ සඳහා බිත්තර ටේ‍රි එකක් පාවිච්චි කිරීමටත් පූළුවනි.
ඊළඟ දිනයේ අච්චූවෙන් ගලවා කතුරකින් නාරං බික් හැඩයට කපා සීනි භාජනයකට දමා, සීනි තවරා ගන්න.
වර්ණ සහ රස එකතු කිරීමේදී
අන්නාසි රස සමග කහ වර්ණයද, ලෙමන් රස සමග කොළ වර්ණයද, දොඩම් රස සමග තැඹිලි වර්ණයද, ස්ට්‍රෝබෙරි රස සමග රතු වර්ණයද යොදාගන්න.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment