ස්නෝමෑන් බත්

සාමාන්‍ය බත සාදන ආකාරයට බතක් පිසගෙන එයට ලුණූ ස්වල්පයක් පමණක් එක් කරගන්න. ඉන්පසූ බත උණූූ උණූූවේම බෝල් එකකට දමා තද කර ගෙන එය අනිත් පැත්ත හරවන්න. එහි උඩට එයට වඩා තරමක් කුඩා බෝල් එකකට පෙර පරිදිම බත් දමා සාදා එය ලොකු බෝල් එකෙන් සාදාගත් බත් එක මත තියන්න.

බීටි අලයකින් කාලක් ගෙන තොප්පිය සේ උඩින් තබන්න. ඇස් දෙකට අල කැබලි දෙකක් කපා තබන්න. කොළරය සේ වටෙිට බීටි රවූම් පෙත්තෙන් බාගය බැගින් තබා ගන්න.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment