හිසකෙස් අග පැලීම ප්‍රශ්නයක්ද ? කෙස් අග පැලීමට පිළියමක්

හිසකෙස් අග පැලීම බොහෝ කාන්තාවන්ට ප්‍රශ්නයක්. කාන්තාවන්ටත් වඩා මේ තත්ත්වය මහ ඉහළින් දැනෙන්නේ යූවතියන්ට.

ඒත් මේ තත්ත්වය ඒ තරම්ම ප්‍රශ්නයක් කරගත යූතු නැහැ. හිසකෙස් අග නිවැරදිව කපා ගැනීමෙන් කෙස් කළඹ නිරෝගීව තබා ගන්නට පූළුවන්.
මෙය නිවසේදීම කරගත හැකියි. පළමූව හිසකෙස් හොඳින් ෂැම්පූ කළ යූතුයි. ඉන්පසූ ටවල් ඩ්‍රයි කරන්න.
හිසකෙස්වල තෙත පිටින්ම වූවද කපා ගැනීමට පූළුවන්.

  • හිසකෙස් හොඳින් අවූල් හැර පීරාගෙන හිසකෙස් යටම කොටස යටින් අල්ලා අඹරාගන්න.
  • අඹරාගත් පසූව, අපට අවශ්‍ය කෙස් කොටස කපාගන්න.
  • ඉන්පසූ කොණ්ඩය එක සමානව තිබෙනූ පෙනෙයි. කොණ්ඩය හොඳින් පීරා අනවශ්‍ය තැන් නැවත කපාගන්න.
  • හිසකෙස් අඟ පැලී එන විට මේ අයූරින් කරන්න. නැතිනම් මාසයට 2 වරක් මෙසේ කිරීමෙන් හිසකෙස් අඟ පැලී හිසකෙස් අවලස්සන වීම මගහැරෙනූ ඇත.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment