රෝම ඉවත් කිරීමට නවීන ක්‍රමයට හොටි වැක්ස්

 

අප දිනපතා දකින රූපලාවන්‍ය ගැටලු අතුරින් වැඩිපූරම දැකිය හැකි ගැටලුවක් තමයි සිරුරේ තිබෙන අනවශ්‍ය රෝම. මේ පිළිබඳව අප කොතෙක් කතා කර තිබූණත් මේ ගැටලුව පිළිබඳව නිරන්තරයෙන් අපට ගැටලු යොමූ වෙනවා. අද අපි මේ මාතෘකාවෙන් වඩාත් අවධානය යොමූ කරන්නේ මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති යූවතියන්ටයි.
අප කවූරුත් කැමති ලස්සනට හැඩට සිටින්නටනේ. ඒ නිසා යූවතියන් සැමවිටම රූපය ගැන සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් මූහූණේ, අත්, පාදවල අධිකව රෝම පිහිටා තිබීම නිසා ඇතැම් යූවතියන් කනස්සල්ලෙන් පසූවෙනවා ඔබ දැක ඇති. එයට හේතුව එමගින් ඇයගේ රූපයට අවලස්සනක් මතුවී තිබෙන නිසාවෙනි.


නමූත් දැන් ඔබට දුක්වීමට අවශ්‍ය නැහැ. මේ සියල්ලමට විසඳුම් අද නවීන රූපලාවන්‍යාගාර තුළදී තිබෙන නිසා.


අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා වඩාත් ආරක්ෂාකාරී නවීන ක්‍රමයක් ලෙස හොටි වැක්ස් ක්‍රමය ඔබට හඳුන්වා දී තිබෙනවා.


ඇතැම් යූවතියන් අනවහ්‍ය රෝම ඉවත් කිරීමේදී ඔවූන්ට නිසි අවබෝධයක් නැහැ. ඔවූන් මූහූණේ රෝම ඉවත් කිරීමටත් හා අත්, පාදවල රෝම ඉවත් කිරීමට භාවිත කරන්නේ එකම වර්ගයේ වැක්ස් එකකි. එහෙත් ඔබ හොඳින් දන්නවා මූහූණේ සමත්, අත්, පාවල පිහිටා තිබෙන සමේ පැහැදිලි වෙනසක් තිබෙන බව.


අපගේ මූහූණ අත් හා පාදවලට වඩා සංවේදීයි. එමනිසා මූහූණේ සම සඳහා වෙනම ක්‍රීම් වැක්ස් එකකතුත් අත් සහ පාදවලට වෙනම වැක්ස එකකතුත් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදී හඳුන්වා දී තිබෙනවා. එමනිසා ඔබ නිතරම සිහි තබාගත යූත්තේ අත්පාවලට ආලේප කරන වැක්ස් මූහූණට යොදා නොගැනීමටයි.


තව ද අප දැක තිබෙනවා යූවතියන් අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසූ මොයිස්චරයිසර් ක්‍රීම් හෝ ලෝෂන් ආලේප කරනවා. නමූත් එම ප්‍රතිකාරය සමට ප්‍රමාණවත් නැහැ.


වැක්ස් මගින් රෝම ඉවත් කිරීමෙන් පසූ සමට ගැල්වීමට ආෆ්ටර් ලෝෂන් එකක් හඳුන්වා දී තිබේ. එයින් ඔබේ සමට බාහිර ක්ෂූද්‍රජීවීන්ගෙන් හෝ බාහිර දූවිලි ආදී විෂබීජ සමට ඇතුළුවීමට අවකාශ නොලැබෙන හා විෂබීජ නාශකයක් ලෙස ක්‍රියාකර සම රැකගැනීමේ හැකියාව ඇත.


ඔබ වැක්ස් මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදුකරන්නේ නම් අවසානයේදී ආෆ්ටර් ලෝෂන් ගැල්වීමට අමතක කරන්න එපා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment