මූවින් එන දුගඳ නැති කරන්න පූවක් මූල්වලට පූළුවන්


අපෝ මට මිසිස් පෙරේරා එකක් කරපූ කතාව කොයි වෙලේද ඉවරවෙන්නේ කියලා මං හිටියේ"

මිසිස් පෙරේරා ගියපූ හැටියේ මගේ මිතුරියක් කියපූ කතාවයි ඒ. මං ඇහැව්වා ඒකට හේතු මොකද කියලා. නෑ එයාගේ කටෙන් කතා කරනකොට එන්නේ මහ පූදුම උෂ්ණයක්නේ කියලා මගේ මිතුරිය මට උත්තර දුන්නා.

ඇත්තටම මිසිස් පෙරේරාලා වගේ උදවිය අපේ රටෙි ඕනෑතරම් ඉන්න පූළුවන් කතා කරන කොට කටෙි දුඟදක් හමන එක සාමාන්‍යයි. ඕනෑම නිරෝගී කෙනෙකුගේ කලාතුරකින් මූවින් දුඟදක් ඒම සාමාන්‍ය දෙයක්. ඒත් නිතරම ඒ දුඟද එනවානම් හොඳ දෙයක් නෙවෙයි. කටෙි දුඟද අවම කරගන්න අපට මොනවගේ දේවල් කරන්න පූළුවන් ද කියලා අපි සොයා බලමූ.


එය අවම කරන්නම් මූලින්ම දුඟද ඇතිවෙන හේතුන් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යූතු වෙනවා.

සාමාන්‍යයෙන් උදේ අවදිවූ පසූත් නින්දට යන විටත් දත් සෝදා පිරිසිදු කිරීමේ වැදගත්කම කරන කෙනෙකුගේ වූණත් මූවින් දුඟදක් එන්න පූළුවන්. ඒ කැඩූණූ දත් සහ රෝගීවූ දත් කැබලි නිසායි. එවැනි දත් ඇත්නම් පූවක් මූල් ටිකක් ගෙන උණූවතුරට දමා තම්බා ඒ වතුරවලින් උදේ සවස කට සේදීමෙන් මූවින් හමන දුඟද නැති කරගන්නට පූළුවන්.
කට ගඳ ඇතිවෙන්න පූළුවන් තවත් හේතුවක් තමයි නිරාහාරව සිටීම, උදේ ආහාර නොගෙන ඔබ හිස්බඩ සිටීනම් බඩ ඇතුලෙන්ම එන දුඟදක් මූවින් පිටවෙන්න පූළුවන්. ඒ නිසා නිරාහාරව පිරිසක් මැදට ගොස් කතා කරන්නට පෙර දෙවරක් සිතන්න.

කටින් එන දුගඳ නැතිකරගන්න අපේ පැරැන්නන් බූලත් විට කෑ බව පේනවා. ඒත් අද වන විට බූලත්විටට එකතු කරගන්නා ඇතැම් ද්‍රව්‍ය නිසා (හූණූ, දුම්කොළ, පූවක් වැන දේ නිසා) ශරීරයට අහිතකර වන්නට පූළුවන්. නමූත් බූලත්විටට එක්කරගත් සාදික්කා, වසාවාසී, කරාබූනැටි, කරදමූංගු වැනි දේවල් වලින් මූව සූවඳවත් කරන බව රහසක් නොවේ. මේවායින් අඩූවැඩියක් පාවිච්චි කිරීම අපටත් හොඳයි.

අප හොඳ දේවල් තෝරාගන්නේ නම් ජීවිතය මොන තරම් සූන්දර වෙනවාද?

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment