දෙඅත් පැහැපත් කර ගැනීමට පූංචි ප්‍රතිකාරයක්

ප්‍රථමයෙන් දෙඅත් ක්ලෙන්සර් කර ගන්න. (ඇරෝමාතෙරපි ක්‍රමයට කී්‍රම් වර්ග තෝරා ගන්න)
ඉන්පසූ එය ඉවත් කර ස්ක්‍රබ් කී්‍රම් එකකින් විනාඩි 3 ක් පමණ හොඳින් පිරිමදින්න.
ස්ක්‍රබ් එක ඉවත් කර මසාජ් කී්‍රම් එකක් ගෙන ක්‍රමානූකූලව දෙඅත් සම්භාහනය කරන්න.
එය සෝදා ඉවත් කොට ෆොසිල් එකක් අත යට තබා වැක්ස් පැක් එකක් ගෙන එය රත් කර මද රස්නෙන් අතේ ආලේප කරන්න.
ඉන්පසූ ෆොයිල් එක අතේ ආවරණය කර විනාඩි 5 පමණ තබා එය ඉවත් කොට මූහූණට ආලේප කරන කී්‍රම් එකක් භාවිත කොට එය අවසන් කරන්න.
මෙය මසකට එක වතාවක් කිරීමෙන් නහර ගැට ගැසීම, සමරැළි වැටීම හා සම වියළීම වැනි දේ මඟහරවා දෙඅත් ලස්සනට තබා ගත යූතුයි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment