දරුවාගේ බර අඩූවීම අම්මාගේ හිතට බරක්


බොහෝ වෙලාවට අම්මලා හිතන්නේ දරුවාගේ බර මැන බලා නිශ්චිතව එය තහවූරු කර ගන්නට පූළුවන්. මොකද ඇතැම් කුඩා දරුවන් ශරීරයෙන් කෙටිටූ වූනත් නියමිත බරින් යූතු වෙන්නට පූළුවන්.
ඕනම අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට ගොඩක් ආදරෙයි. ඒ ආදරය නිසාම ඇතැම් සූළු දෙයක් පවා අම්මා කෙනෙකුට දරාගන්නට නොහැකි වෙනවා. දරුවන්ගේ බරත් අන්න එවැනි දෙයක්. වෙනත් දරුවන් හා සසඳමින් බොහෝ අම්මලා තමන්ගේ දරුවා බර අඩූයි, මොනවා හරි ලෙඩක් ද දන්නේ නැහැ කියමින් ලතැවෙනවා.

සාමාන්‍ය නිරෝගී දරුවෙකු උපදින විට බර කිලෝ 2 - 2 1·2 ත් අතර වෙනවා. දරුවාට මාස හයක් වෙද්දී උපදින බර වගේ දෙගුණයක් සහ අවූරුද්දක් වෙද්දී තුන් ගුණයක් දක්වා වැඩිවෙනවා.
අනවශ්‍ය ලෙස දරුවාගේ බර ගැන සිතමින් සිටිනවාට වඩා දරුවන්ගේ බර මැන බලා නිශ්චිතව එය තහවූරු කර ගන්නට පූළුවන්. මොකද ඇතැම් කුඩා දරුවන් ශරීරයෙන් කෙටිටූ වූණත් නියමිත බරින් යූතු වෙන්නට පූළුවන්.
බොහෝ වෙලාවට අම්මලා හිතන්නේ දරුවාගේ බර අඩූවීමපිළිබඳවයි. නමූත් දරුවෙකුගේබර වැඩිවීමද රෝගීතත්ත්වයකි. ඊට අමතරව බොහෝ රෝගීන්ට කරදරවලට තුඩූ දීමකි. දරුවාගේ බර අඩූවූ විට කලබල වෙනවා වගේම බර වැඩි වූ විටත් අවධානය යොමූ කරන්නට ඕන. බර අඩූවීම සහ බර වැඩිවීම පිළිබඳව සළකා බලන විට අඩූ බරින් යූතු නිරෝගී දරුවෙකු වැඩි බරින් යූතු රෝගී දරුවෙකුට වඩා සෞඛ්‍යය සම්පන්නය. ක්‍රියාශීලීය. රෝගවලට ගොදුරු වීම අඩූය.
ස්වභාවික ලෙස ආහාර ගන්නා දරුවෙකුගේ බර සාමාන්‍ය තත්ත්වයක පවතිනවා. ස්වභාවික ආකාරයට දරුවාගේ බර වැඩිවීම පිළිබඳව අම්මලා කරදර වෙන්න ඕන නැහැ. මොකද දරුවා වයසින් වැඩෙද්දී, සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගනිද්දී දරුවා හොඳීන් වර්ධනය වෙනවා. නමූත් අසාමාන්‍ය ලෙස දරුවා තරබාරු නම්, නිතරම රෝගීතත්ත්වයන්ට ගොදුරු වෙනවා නම් ඔබගේ අවධානය වැඩියෙන් දරුවා වෙත යොමූ කිරීම ඉතාම වැදගත්. නිතරම දරුවාගේ බර පරීකෂා කර බැලීමෙන් එවැනි තත්ත්වයක් පිළිබඳව තවදුරටත් හඳුනා ගන්නට පූළුවන්කම ලැබෙනවා.
මෙවැනි හේතූන් පිළිබඳව ඔබ හොඳ අවධානයකින් ඉන්නට ඕන. එවිට ඔබගේ දරුවාගේ ඕනෑම තත්ත්වයක් ඔබට පැහැදිලිව වටහා ගන්නට පූළුවන්. ඒ වගේම අනවශ්‍ය ලෙස හිතමින් කලබල වෙන්නත් එපා. එවිට දරුවාගේ වගේම අම්මාගේත් මනසට එය බලපානවා.



ළමා රෝග, ශල්‍ය විශේෂඥ වෛද්‍ය 
වයි. කුලසේකර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment