සම පරික්ෂා කරන අයුරුමුහුණට ආලේප ආදිය ගල්වා ඇත්නම් ඒවා සියල්ල පිස දමා ඇල්දියෙන් හොදින් මුහුණ සෝදා ගන්න. ඉන්පසු සම හොදින් තෙතමාත්තු කරන්න. මේ අයුරින් සෝදාගත් මුහුණ මේ අයුරින් සෝදාගත් මුහුණ පැයක් පමණ තිඛෙන්නට හරින්න.
දැන් ටිෂු කැබලි 5ක් ගෙන නළල මත, දෙකම්මුල් මත, නාසය හා නිකට මත හොදින් එලා විනාඩි 5 ක් පමණ වේලාවක් එසේම තිඛෙන්නට හරින්න. පසුව එම ටිෂු කැබලි ඒ ඒ තැන් තදින් ස්පර්ෂ වන සේ පිසදා බලන්න.
වියළි සමටිෂු කොළ 5ම හොඳින් පැහැදිලිව ඇත්නම්, කිසිදු වෙනසක් නැත්නම් එය වියළි සාමාන්‍ය සමකි.
තෙල් සහිත සමටිෂු කොළ පහේම තෙල් සහිත නම් එය තෙල් සහිත සමකි.
මිශ්‍ර සමකම්මුල් හැර නිකට, නළල නාසය යන තැන් තෙල් සහිත නම් එය මිශ්‍ර සමකි.
0 comments :
Post a Comment