රුපලාවන්‍ය රහස් කිහිපයක්


ඔබේ රන් ආභරණ වලට නැවුම් පෙනුමක් ගන්න.
ඇලුමිනියම් බඳුනකට ඇල් ජලය ස්වල්පයක් සමග ෂැම්පු ස්වල්පයක් දමා උදුනේ තබා හොදින් නටවන්න. පසුව එම උණු ජලයට ඔබේ පැරණි පෙනුමක් ගත්, දිස්නය අවම රන් ආභරණ බහාලන්න. ඉන්පසුව මඳ ෙවිලාවකට පසු එම ආභරණ එළියට ගෙන බ්‍රෂ් එකකින් හොදින් අතුල්ලා නැවත නැවත එම වතුරේ බහාලමින් සෝදන්න. මෙයින් ඔබේ රන් ආභරණ වලට නව පෙනුමක් ලැෙබිවි.

පියකරු සමකටසම පැහැපත් වෙන්න
කැරටි / ගොටුකොළ
මේ එළවළු වර්ග දෙක හොදින් බ්ලෙන්ඩර් කර නිතර බීමට ගන්න. එයින් ඔබේ සම ඉතා හොදින් පැහැපත් ෙවිවි. ගොටුකොල කැදද නිතර පානය කරන්න.

සමේ තෙත ස්වභාවයක් ඇතිවීමටවැටකොලූ / පතෝල / පිපික‍ද්ක‍දා /කංකුන්
මෙවැනි තෙත් සහිත එළවළු වර්ග පිසිමට පැයකට පමණ කලින් ඇල් ජලයේ බහා තබා පෙගුණු පසුව ගෙන පිසගන්න. එමගින් එම එළවළු වර්ග වලා ඇති වෂ නැසී සමට සිදුවන හානි වළකා සමට තෙත් ස්වාභාවයක් එක්ක කරයි. හැකිතරම් මේවා පිසීම නොකර අමුවෙන් ආහාරයට ගන්න. මේ අතර ගොටුකොළ කැද හා  කරපිංචා කැදද නිතර පානය කරන්න.

සමේ කැළලි මැකී යාමටකෝමාරිකා
කෝමාරිකා මදය ගෙන හොදින් බිලෙන්ඩ් කර ඊට ඇල් ජලය හා දෙහි යුෂ ස්වල්පයක් එක් කර ශිතකර බීමට ගන්න. එසේත් නැතිනම් කිරි හොද්දක් සාදා එය නටන විට එයට කෝමාරිකා මදය යොදා ව්‍යාංජනයක් ලෙෂ සකසා ආහාරයට ගන්න. මෙමගින් ඔබේ සමේ සියලූම කැළලි පහව යයි.එමෙන්මම සිරුර උස්ණාධික නම් එයද දුරු කරයි. මෙය ගැස්ට්‍රයිටීස්, සීනි හා කොලෙස්ටරෝල් වැනි රෝගාබාධයන් දුරු වීමටද කදිම ඖෂධයකි.

සිරුර සිහින් වීමටකෝමාරිකා / ඇල් ජලය
ෙමි සදහා කෝමාරිකා පානය හා ව්‍යාංජනය සුදුසු වේ. එමගින් සිරුරේ තෙල් ස්වභාවය සමබර වන නිසා සිරුර තරබාරු නොවේ. ෙමි අතර වැඩි වශයෙන් ඇල් ජලය පානය කිරිමෙන්ද සිරුර සිහින් කර ගත හැකියි. එමගින් සම පියකරු ස්වභාවයක්ද ගනී.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment