අනවශ්‍ය ලෙස මස්පිඩු ඒල්ලා වැටීම වළක්වමු.


කාන්තාවකගේ මස්පිඩු ඕනෑවට වඩා මහත්වීම හා අනවශ්‍ය ලෙස මස්පිඩු ඒල්ලා වැටීම සිරුරේ හැඩයට අහිතකර ලෙස බලපායි.



අනවශ්‍ය මස්පිඩු හා එල්ලා වැටෙන පස්පිඩු නැතිකර ගැනිම සදහා පිහිනීම, පිටි කෙටිම, ඇඹරීම් වැනි කාර්යයන්හි නිරතවීම හොද ව්‍යායාමයකි. එමෙන්ම බැඩිමින්ටන්, ෙටිබල් ටෙනිස් වැනි කි්‍රඩාවල හො අතපය වෙහෙසන වෙනත් සරල කි්‍රඩාවල යෙදීමෙන්ද අත්වල මස්පිඩු අඩුකර ගත හැකිය.
එසේම අනවශ්‍ය ලෙෂ අතපය සිහින්ව පිහිටා තිබිමද කාන්තාවකගේ සිරුරේ හැඩය වෙනස්වීමට හේතුවේ. ප්‍රෝටින හා පිෂ්ඨය අධික ආහාර ගැනීමද සිරුර වැඩීමට මුල්වන හේතුවකි.
ඔලිව් ඔයිල් හා මසාජ් කිරිමට ගන්නා වෙනත් තෙල් වර්ගයක්හා අත්වල මස්පිඩු හොදින් මසාජ් කරන්න. එමගින් මස්පිඩු අනවශ්‍ය ලෙස වැඩීම වළකා ගත හැකිය.
අතපය වල අනවශ්‍ය රෝම වැඩි තිබීමද කාන්තාවකගේ රුව අවලස්සන කිරිමට හේතුවේ. ඒ නිසා ඒවා ගැන නොසලකා සිටීම සුදුසු නැත. ඒවා ඉවත් කළ යුතුය. වැක්ස් ක්‍රමය මෙන්ම සරල ත්‍රෙඩින් ක්‍රමය භාවිත කර ඒවා ඉවත්කර ගත හැකිය. බිලීචිං කිරීමෙන් ඒවායේ පැහැය අඩුකර පෙන්විය හැකිය.
අත්වල හැඩය හා නිරෝගී බව රැක ගැනීමට තවත් ක්‍රම කීපයක් ඇත.

1 ක්‍රමය
තක්කාලි තේ හැඳි 1
දෙහි ඉස්ම තේ හැඳි 1
කිරි තේ හැඳි 1

මෙම තුන් වර්ගය හොඳින් මිශ්‍රකර අත්වල තවරන්න. විනාඩි 15 හෝ 20 පමණ වේලා තිඛෙන්නට හැර සෝදා හරින්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment