පණූ අජීර්ණයට ගුණ අමූ ඉඟුරු

කුඩා දරුවන්ට පණූ අජීර්ණ සහ පණූ ආබාධ නිසා බඩේ කැක්කුම, බඩ පිපූම, වමනය යාම වැනි නොයෙකුත් තත්ත්වයන් ඇතිවෙනවා. මෙවැනි රෝගී තත්ත්වයන් නිසා දරුවන් බොහෝ අසීරුතාවලට පත් වෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයකදී පණූවන් සඳහා ප්‍රතිකාර කිරීමද කළ හැකියි.


අමූ ඉඟුරු, සූදු ළුෑනූ කොටා යූෂට දෙහි ඇඹූල් දමා බීමට පූළුවන.
වදකහ අලයක් දෙහි ඇඹූලෙන් උරච්චි කර ලුණූ ටිකක් දමා බොන්නට දෙන්න.
සාදික්කා ඇට මදය දෙහි ඇඹූලෙන් ගලගා ලුණූ දිය දමා තේ හැඳි දෙකක් පමණ දෙන්න.
දෙහි දළු, කුරුදු දළු, අමූ ඉඟුරු, සූදුළුෑනූ තලා වණ්ඩූවේ තම්බා මිරිකාගත් යූෂ සීනි මී පැණි දමා, සූරන්විදුර ගුලි දෙකක් දිය කර දෙන්න. එවිට පණූ අජීර්ණය සහ වමනය සූව වෙයි.


කුඹූරු ඇට මද ලුණූ දියෙන් ගලගා පොවන්න. මෙවැනි අත් බෙහෙත් ක්‍රම මගින් බඩේ කැක්කුම අජීර්ණය බොහෝ දුරට සූව වෙනවා. නමූත් දිගින් දිගටම රෝගී තත්ත්වය සූව නොවී පවතිනවා නම් වෛද්‍යවරයෙක් හමූ වී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් යෝග්‍යයි.

වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත කවිරාජ් බී. වයි. වික්‍රමාරච්චි
(ගම්පහ බෙහෙත්ශාලාව - කිරිබත්ගොඩ)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment