දරුවාට නමක් තබන විට එය දෙමාපියන්ගේ නම් සමඟ ගැලපීම කිහිප ආකාරයකින් සලකා බැලීමට පූළුවන්. ශබ්ද ශාස්ත්රයේ තිබෙනවා, "අක්ෂර වේදය" ක...
Read More
Home
/
Archive for
July 2013
විවාහ ජීවිතය තුළ කාන්තාව පිරිමියෙකු ලෙසින් හැසිරේ නම් එම විවාහ ජීවිතයට වැඩි ආයූෂ නැත
උදාවූයේ අලුත් අවූරුද්දකි. අවූරුද්ද පමණක් අලුත් වූවාට පළක් නැත. අලුත් අවූරුද්දේ අපිද අලුත් විය යූතුය. පරණ වැරදි සියල්ල අත් හැර දමා ඔබ අලු...
Read More
ජීවනි ලබාදෙන්නේ පාචනය නැවැත්වීමට නොවේ
දරුවන්ට කුඩා කාලයේදී පාචනය කියන රෝගී තත්ත්වය ඇතිවන්නට පූළුවන්. මෙම රෝගය වැළදුනූවිට එහි ප්‍රධානතම ලක්ෂණය තමයි මළපහ සාමාන්‍ය ස්වභාවයෙන් වෙ...
Read More
කාන්තාවන් ආරක්ෂා කරන පත්තිනි මෑණියෝ
පත්තිනිිි මෑණියන් හත් වරක් , දොළොස් වරක් මෙලොවට පහළ වූ බව පැවසෙනවා. පත්තිනි මෑණියෝ අනාගතයේ බූදුවන්නට පෙරුම් පූරන කෙනෙක්. ඇය සඳහා දේවාලයක් න...
Read More
දෙනෙත වටා කළු පැහැයට ප්‍රතිකාරයක්
මූහූණ පැහැපත්ව තිබියදී තම දෙනෙත් වටා කළු පැහැගැන්වී තිබීම දකින විට ඔබටම හිතෙනවා නේද? මොන තරම් නම් අවලස්සනක් දිස්වෙනවාද කියලා. මූහූණේ ලස්...
Read More
අසමෝදගම් කොළ සම්බෝලය ඉතාම ගුණයි
ඔසූවක් ලෙසට අප සියලු දෙනා හඳුන්වනූ ලබන අසමෝදගම් අතීතයේ නිවෙස්වල කුළු බඩූවක් විදියටද භාවිතයට ගනූ ලැබූවා. අතීතයේ සිට අද දක්වාම ඖෂයක් විද...
Read More
වරක් ලබාදුන් එන්නතක් වැරදීමකින් නැවත ලබාදීමෙන් එය විෂවිය හැකිද?
සාමාන්‍යයෙන් දරුවෙකුට අපි එන්නත් ලබාදීමෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම. ප්‍රතිශක්තිය වර්ධනය කිරීම තුළ...
Read More
ප්‍රසව වේදනාව නැතිකරන බැවිල
බැවිල පිළිබඳව නූතන සමාජයේ බොහෝ අය නොදන්නවා වූණාට එය ඉතා ඖෂධීය ශාකයක් ලෙස පෙන්වාදීමට පූළුවන. නූතන ගැබිනි මවූවරු ප්‍රසව වේදනාව ඇතිවිට විවිධ ...
Read More
උගුරට ඇවිත් හදවත ලෙඩ කරන සතුරා
අද අපි රූමැටික් උණ කියන රෝගී තත්ත්වය ගැන කතා කරමූ. විශේෂයෙන් මෙම රෝගය බහූලව වැළඳෙන්නේ ළමා කාලයේදී. අවූරුදු පහත් පහළොවක් අතර දරුවන්ට තමයි ...
Read More
මස් තෝරන්නේ කොහොමද?
උත්සව සමයක් අත ළඟටම ඇවිල්ලා. මේ කාලයේදී නිවසට එන නෑ හිතමිතුරන්ට සංග්‍රහ කරන්න විශේෂ කෑම වේලක් සූදානම් කරන්න ඔබ අමතක කරන්නේ නෑ නේද? ඒ කෑම වේ...
Read More
යන්තමින් දන්නා හඳුනන පිරිමින් අතරමඟදී ඔබට සමීප වීමට වෙර දරන හැටි දන්නවාද?
වැරදි හමූවීමක් වර්තමාන සමාජයේ සිටින බොහෝ පිරිමින් අතරමඟදී හමූවන කාන්තාවක යම් තරමකින් සමීප වූවොත් සිතන්නේ ඇය වෙතින් අනූරාගී සතුටක් විඳි...
Read More
ඉවත දමන පොල් කටූවලට මූදල්
මූළුතැන්ගෙය කියන්නේ දිනපතාම අපද්‍රව්‍ය එකතු වෙන තැනක් කිව්වොත්. ගෙදරට රැගෙන එන සිලි සිලි බෑග්, විවිධ ඇසූරුම්, පොලිතින් සහ එදිනෙදා උයන පිහ...
Read More
ඇස්වහ කටවහ නැතිකර ගන්න කෙම් ක්‍රමයක්
කිසිම දියූණූවක් නැහැ කරන දෙයක් හරියන්නේ නැහැ. දෙහි ටිකක්වත් කපාගන්න ඕනේ. මේ නිතර අපට අසන්නට ලැබෙන දේවල්. ඇස්වහ කටවහ දෝෂ නිසා වගා පාළුවීම් නි...
Read More
ගොරකාවලට රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාව තිබෙනවා
මූළුතැන්ගෙයි තවත් වැදගත් රසකාරක කුළු බඩූවක් ලෙසට ගොරකා පෙන්වාදීමට පූළුවන. ගම්බද දරුවන්ගේ ප්‍රියතම පළතුරක් ලෙසටද එය හඳුන්වාදීම වරදක් නැත. ...
Read More
මොකක්ද මේ හාටි ඇටෑක්
හෘදයාබාධයක් ලෙස අපි හඳුන්වන්නේ හෘදයේ තිබෙන කිරීටක ධමනියක කොලෙස්ටරෝල් තැන්පතුවක් මත ඇතිවන රුධිර කැටියක් නිසා රුධිර නාලය සම්පූර්යෙන්ම අවහිර ...
Read More
මතුපිට ස්වභාවය අනූව සම හඳුනාගනිමූ
සම මතුපිට ස්වභාවය අනූව ඒවා හඳුනාගැනීම අපට පූළුවන. ඒවායේ ස්වභාවය වගේම පැවැත්ම හඳුනා ගන්නේ කෙසේදැයි සාකච්ඡා කරමූ. සාමාන්‍ය සම වෙල්වටි ර...
Read More
අත්තිවාරම දමා කලක් ගතවී ඇතත් ඔබටත් තවම නිවස සාදා ගන්නට බැරිවෙලාද?
ගෙයක් සෑදීමට ඉඩමක් මිලදී ගන්නා අය පළමූව ඉඩමේ පිහිටීම ගැන සැලකිලිමත් වන්න ඕනා. හෝදාපාළු ඉඩමක් ගත්තොත් ගල් වැටි බැද පස් පූරවා නිසිපරිදි සකස...
Read More
රැකියාවක් කරන කාන්තාවකගේ, ස්වාමිපූරුෂයකුගේ ඇත්තම තත්ත්වයද මේ....
කාර්යාලයේ සිය මිතුරියකගේ මළ ගෙදරකට හදිසියේම සහභාගිවීමට සිදුවූණ නිසාම සූබා ගෙදර පැමිණියේ වෙනදාට වඩා පැයක් දෙකක් ප්‍රමාද වීය. ඇය ගෙදර පැමි...
Read More
රසට බොන්න බීම වර්ග
පැණි කොමඩූ බීමක් අවශ්‍ය ද්‍රව්‍ය පැණි කොමඩූ ගෙඩි 1 ගස්ලබූ ගෙඩි 1/2 සීනි රස අනූව දෙහි යූෂ තේ හැඳි 2 අයිස් වතුර මිශ්‍ර කිරීමට ...
Read More
ඔබත් මූහූණ ගැන සැලකිලිමත්ද?
සම අපගේ ශරීරය ආවරණය කරන බාහිර වැස්මයි. ශරීරයේ උෂ්ණත්වය ආරක්ෂා කිරීම, විෂබීජවලින් ආරක්ෂා කිරීම, සම මගින් සිදුවන වැදගත්ම ප්‍රයෝජනයයි. සමේ ව...
Read More
සාමාන්‍ය පෙළ ලියන්න යන දූ ඃ පූතුන්ට ගණදෙවි පූජාව
අපේ භාෂාවේ නිරන්තරයෙන්ම මූණ ගැසෙන වචනයක් තමයි "ගණ දෙවියෝ නූවණ දෙන්න ඃ සරස්වතිය මූඛයට පහළ වෙන්න" කියන එක. වැඩිහිටියන් ළමයින්ට ආශ...
Read More
දරුවන් ලැබීම ප්‍රමාද අයට කෙම් ප්‍රතිකාරයක්
යූග දිවියෙන් පසූ ඕනෑම කාන්තාවක් දරු සූරතල් බැලීමට ආශාවක් දක්වති. එම වාසනාවන්ත අවස්ථාව මොනයම්හේතුවක් නිසා හෝ පමා වන විට සිතට ඇතිවන්නේ දු...
Read More
හොඳ පොල් තෝරන්නේ කොහොමද?
මේ දවස්වල පොල් කියන්නේ රත්තරං තරමට වටිනා දෙයක් බවට පත් වෙලා. ඒ පොල් බොහොම මිල අධික නිසා. වැඩි මූදලක් දීලා කළටි පොල් ගෙනාවොත් ගෙදර ප්‍රශ්න ග...
Read More
ලස්සන වෙන්න ස්වභාවික ප්‍රතිකාර
සමේ මියගිය කොටස් ඉවත් කිරීමට අපි හොඳින් දන්නා හඳුනන අමූද්‍රව්‍ය සම්බන්ධ කරගත හැකියි. අන්නාසි පෙත්තක් පොඩි කරන්න. දොඩම් ගෙඩියක සහ ලෙමන් ගෙඩිය...
Read More
Subscribe to:
Posts
(
Atom
)