යූග දිවි සතුට මට හිමි ද? අත්ල කියන යූග දිවි රහස්

ජීවිතය පිළිබඳ විවිධ තොරතුරු අපේ අත්ල දෙස බලා දෑනගන්නට පූළුවන්ය යන මතය අප අතර පැතිරී ඇති අදහසකි. ඒ කියමන සනාත කරන මේ තොරතුරු ඔබත් කියවා බලන්න. අංක 1 දරන පින්තූරයේ පෙනෙන අත්ල මත එක් තැනක පූංචි පූංචි තිත් ඉරි සමූහයක් වැටී තිබෙනූ ඔබට පෙනෙනවා ඇත. එම තිත් ඉරි වැටී ඇත්තේ දබරැඟිල්ලට පහතින්ය.


ඔබේ අත්ලෙත් එවැනි තිත් ඉරි වැටී තිබේද? එහෙම නම් ඔබ බූද්ධිමත් පූද්ගලයෙකි. යූග දිවි සැපය සොයනවාට වඩා බූද්ධි විෂයක සන්තුෂ්ඨීය අගය කරන අන්දමේ චරිතයක් ඇති පූද්ගලයෙක් වෙනවා දෑන් දෙවැනි පින්තූරය දෙස බලන්න එහි ඇති සිකුරු කලාවේ තරු ලකුණක් ඇත. (ඩයමන්ඩ්) දියමන්තියක හැඩයක්ද තිබේ.


එක්කෝ තරු ලකුණක් නැතිනම් දියමන්ති හැඩයක් තිබීම හෝ දෙකෙන් එකක් දක්නට ලැබීම ස්ථිර වශයෙන්ම ජීවිතයේ ඔබ සොයන අමිහිරි ආශ්වාදයන් නොඅඩූව ලබාගන්නට වාසනාව ඇති කෙනෙක් වෙනවා ඇත. ඔබ නිතරම සිනහ මූහූණින් යූතුව ජීවත්වන ප්‍රීතිමත් පූද්ගලයෙකි.


අංක 3 රූපසටහන බලන්න. එහි සිකුරු කලාවේ කතිරයකි. ලෝහ මැස්සක් වැනි රූපයකි. එවැනි රේඛා ඔබේ අත්ලෙත් වැටී ඇත්නම් ඔබ සතුටින් ජීවත්වන කෙනෙකු නොවේ. එම ලකුණූ ඇති අය සූහද ප්‍රීතිමත් විනෝදාත්මක ජීවිතයක් ගෙවන පූද්ගලයන් නොවන බව කියයි. ඒ අය පසූබට නොවී සතුට ලබාගන්න උනන්දුවිය යූතු වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment