ඔබේ අත්ලෙත් එවැනි තිත් ඉරි වැටී තිබේද? එහෙම නම් ඔබ බූද්ධිමත් පූද්ගලයෙකි. යූග දිවි සැපය සොයනවාට වඩා බූද්ධි විෂයක සන්තුෂ්ඨීය අගය කරන අන්දමේ චරිතයක් ඇති පූද්ගලයෙක් වෙනවා දෑන් දෙවැනි පින්තූරය දෙස බලන්න එහි ඇති සිකුරු කලාවේ තරු ලකුණක් ඇත. (ඩයමන්ඩ්) දියමන්තියක හැඩයක්ද තිබේ.
එක්කෝ තරු ලකුණක් නැතිනම් දියමන්ති හැඩයක් තිබීම හෝ දෙකෙන් එකක් දක්නට ලැබීම ස්ථිර වශයෙන්ම ජීවිතයේ ඔබ සොයන අමිහිරි ආශ්වාදයන් නොඅඩූව ලබාගන්නට වාසනාව ඇති කෙනෙක් වෙනවා ඇත. ඔබ නිතරම සිනහ මූහූණින් යූතුව ජීවත්වන ප්‍රීතිමත් පූද්ගලයෙකි.
අංක 3 රූපසටහන බලන්න. එහි සිකුරු කලාවේ කතිරයකි. ලෝහ මැස්සක් වැනි රූපයකි. එවැනි රේඛා ඔබේ අත්ලෙත් වැටී ඇත්නම් ඔබ සතුටින් ජීවත්වන කෙනෙකු නොවේ. එම ලකුණූ ඇති අය සූහද ප්‍රීතිමත් විනෝදාත්මක ජීවිතයක් ගෙවන පූද්ගලයන් නොවන බව කියයි. ඒ අය පසූබට නොවී සතුට ලබාගන්න උනන්දුවිය යූතු වේ.
Blogger Comment
Facebook Comment