නිරෝගි සමකට කැමතිද?


නීරෝගි මනා දීප්තියෙන් යූතු සමකට සියලූම කාන්තාවෝ කැමති වෙති. එබඳු සමක් ලබා ගැනීමට දහසක් විටමින් හා අමතර සැපයූම් ලෙස වෙළෙඳ පොළට එන ජනප්‍රිය නිෂ්පාදන වෙනූවෙන් කාන්තාවෝ විශාල මූදලක් වැය කරති.

මේ අදහස් ක්‍රියාත්මක කර බලන්න. ඔබේ මූදල් සේම නීරෝගිකමත් සූරැකෙනවා නියතයි. සැමවිටම සමබර ආහාර වේලක් ගැනීමට සැලකිලිමත් වන්න. අලූත් පලතුරු හා එළවළු වැඩිපූර එයට එක්කර ගන්න. අසමබර ආහාරවේල් හා කෙටි කෑම හැකි තරම් මග හරින්න. නමූත් චොක්ලටි හා තුනපහ වර්ග සමෙහි නීරෝගි බවට එතරම් බලපෑම් නොකරයි.

දිනකට දියර වර්ග පයින්ටි 2 ක් වත් ලබාගන්න. මෙය පලතුරු යූෂ හා ඖෂධීය පාන වර්ග ලෙස වූවද ලබාගත හැකියි.


  • සින්ක් හා විටමින් ක සමෙහි නිරෝගි බව වඩවාලයි. ඇඹූූල් අඩංගු ආහාරවල විටමින් ක වැඩිපූර අඩංගු වන්නා සේම මූහූදු මාළු වර්ග විශේෂයෙන් හූරුල්ලා මාළුවල සින්ක් වැඩිපූර අඩංගු වේ.
  • අධික හිරු එළියෙන් සේම අධික සීතලෙන්ද ඔබේ සම ආරක්ෂා කරගන්න.
  • අධික රස්නය ඇති පෝරනූ ආදියෙහි ඔබ වැඩ කරනවා නම් අසලකින් ජල භාජනයක් තබා ගැනීමට සැලකිලිමත් වන්න.
  • උදයේදී හා රාත්‍රියේදී සමෙහි ෙසෙල වර්ධනය සිදු වේ. ඒනිසා සමට කරන ප්‍රතිකාර මේ කාලයේදී කිරීම වඩා සූදුසූ වේ.
  • හැකි සෑම විටකම සම පිරිසිදුව තබාගන්න. නමූත් එය වියලීමට ඉඩ නොදෙන්න.
  • මූහූණ ඇල්ලීමෙන් වලකින්න. විශේෂයෙන් කුරළෑ ආදිය ඇති විට මූහූණ ඇල්ලීමෙන් ඒවා ආසාදනය වේ.
  • හොඳ නින්දක් ලබා ගන්න. නින්දේදී ෙසෙල නැවත වර්ධනය වන්නා සේම හෝමෝන වර්ධනය හොඳින් සිදුවේ.
  • අධි පිරිසිදු කාරකයන්ගෙන් ඔබේ දැත් රැකගන්න. රබර් අත් ආවරණ පැළඳීම මෙයට ආදේශයක් වේ. මූහූණේ සම මෙන්ම දැත්වල සමද රැකගන්න.
  • මද්‍යසාර හෝ ඒවා අඩංගු ආහාර ලබාගැනීම හැකි පමණ අඩූ කරන්න. මද්‍යසාරවලින් සම වියළීමට පත් කරයි.
  • ව්‍යායාම හා පිරිසිදු වාතය හැකි පමණ ලබාගන්න. රුධිර සංසරණය වැඩිවීම මගින් සම සූරැකේ.
  • හැමවිටම සැහැල්ලුවෙන් ඉන්න. මානසික පීඩනය හා විඩාව මූහූණේ රැළි ගැසීම් හා තෙල් ගතිය වැඩි කරයි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment