ඇස් ලෙඩ ගැන දෑනගන්න


එළඹී ඇත්තේ මෝසම් සූළං කාලයයි. වියළි ගතියෙන් යූතු මේ සූළඟ සමග නොයෙකුත් අක්ෂි රෝගද පැතිරී යයි.

Thyroid Eye Disease is an autoimmune condition that is generally associated with Graves' disease. Abnormal antibodies are produced that attack the thyroid gland and cause it to become overactive. These antibodies also attack the soft tissues around the eye to cause swelling and inflammation as well as damaging the muscles that move the eyes and the eyelids. The condition, however, is seen in people with no other evidence of thyroid dysfunction, and occasionally in patients who have Hashimoto's Disease. About 40% of patients with Graves’ disease develop thyroid eye disease, with the majority having mild features. Typically, orbital surgeons intervene during the stable portion of the disease unless vision-threatening complications develop.


ඇස් ලෙඩ ඇති වනූයේ වෛරස් මගිනි. මේ රෝගය ඇති කරන වෛරස් වර්ග කීපයක් වේ. එනිසාම වරක් රෝගය වැලදුනූ අයෙකුට වූවද දෙවන වර රෝගය වැලඳීමේ හැකියාවක් ඇත. වෛරස් ආසාදනයක් බැවින් ඖෂධ නැති වූවද දින තුනක් පහක් අතරදි රෝගය සූව වී යයි. එහෙත් දෙවනූව ඇති විය හැකි වෙනත් වෛරස් හා බැක්ටීිරියා ආසාදන නිසා සංකීර්ණ රෝගී තත්ත්වයන් ඇතිවිය හැකියි.

එම නිසා හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමූවී උපදෙස් ලබාගන්න.

කොළ වර්ග හා මල් වර්ග ආදියෙන් ඇස සේදීමෙන්ද සමහර විෂබීජ ඇසට ඇතුළු විය හැකියි. එසේම ශාක ඉස්ම හා නොයෙකුත් දියර වර්ග ඇසට දෑමීමෙන් වළකින්න.

වෛද්‍යවරයකු විසින් වෙනත් අයෙකුට නියම කරන ලද හෝ අන් අය භාවිත කර ඉතිරි වූ ඖෂධ වර්ග නැවත භාවිතයෙන් වළකින්න. මෙමගින් ඉතා සංකීර්ණ ගැටලු ඇතිවිය හැකියි.

මෙවන් විටක ඔබ බැහැර යන්නේ නම් අව් කණ්ණාඩි හෝ ඇස් ආවරණයක් යොදා ඇස ආරක්ෂා කරගන්න. එය අන් අයට රෝගය බෝ වීම වැළකීමට සේම ඇසට දුවිලි හා වෙනත් විෂබීජ ඇතුළු වීම වළකාලයි.

මෙම අක්ෂි රෝග බොහෝ විට ස්පර්ශයෙන් බෝවේ. ඒනිසා නිවසේ එක් අයකුට රෝගය වැළදුනූ විට අන් අයට වැලදීමෙන් වළකා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා රෝගියා දැස් ඇල්ලීමෙන් වැළකී සිටීම ඉතා ප්‍රයෝජනවත් වේ. එසේම රෝගියා කබ, කඳුළු පිසදමන ලේන්සූ ටිෂූ ආදිය තැන තැන දෑමීමෙන්ද වැළකිය යූතුයි.

රෝගියාගේ දැස්වලට ඖෂධ ගල්වන්නේ වෙනත් අයෙක ුනම් ඖෂධ ගැල්වූ සැම විටකම එම අයගේ දැත් විෂබීජ නාශකයක් යොදා පිරිසිදු කරගත යූතුයි.එසේම ගුවන් විදුලි යන්ත්‍රය රූපවාහිනියි, විදුලි ස්විච හා දුරස්ථපාලක වැනි නිවැසියන් නිතර භාවිත කරනූ ලබන දැ ඇල්ලීමෙන් වැළකීමද වැදගත් වේ.

පොදුවේ තුවා, කොටිට වැනි දැ භාවිත කිරීමෙන් මෙම දිනවලදී වැළකිය යූතුයි.

ඇසෙහි වේදනාවක් පවතී නම් දැස වෙහෙසමින් රූපවාහිනිය බැලීම හා පොත්පත් කියවීම මෙම දිනවලදී නොකළ යූතුයි.

මේ අමතර පූංචි කරුණූ අනූගමනයෙන් ඔබට වඩා ඉක්මනින් හා පහසූවෙන් අක්ෂි රෝගයෙන් සූව වීමට හා පැතිරීම වළකා ගැනීමට හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment