භාවනාවෙන් මොළය අවදි වෙනවා


අවදියෙන් සිටින්නේ ජීවින් පමණක්ද? ජීවින්ගේ මොළ්‍ය අවදියෙන් සිටින්නේ නැද්ද? ඒ කියන්නේ මොළය නිදා ගන්නවා කියන එකද? මොළය අවදි කරන්න මිනිසාට වගේම අනෙක් සතුන්ට පූළුවන්ද? අපි දෑන් සොයා බලමූ ඒ කොහොමද කියලා.
භාවනාව සිත සන්සූන් කර මොළය අවදියෙන් තබන හොඳම ඔසූව භාවනාව බව පෙරදිග වැසියන්ගේ පිළිගැනීමයි. මේ පිළිගැනීම බූදු දහමත් සමඟ ලැබූණූ දෙයක්. මේ කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේ පර්යේෂණය කළේ ඔස්ටේ‍රිලියානූ පර්යේෂකයන් පිරිසක් ඒ ඇඩ්ලේඩ්හි ඩයිලාන් ප්ලීන්ඩර්ස් සහ ඔහූගේ පිරිසයි. බොහෝ භාවනා ක්‍රම වලින් මොළයට නිදි සූවයක් ලබාදෙන බවට ගෙන තිබෙන පිළිගැනීම වැරදි සහගත දෙයක් බව ඔවූන් පවසනවා.

ඩයිලාන් සිය අධ්‍යනය සඳහා පූද්ගලයින් 13 දෙනෙකු යොදාගත්තා. මේ 13 දෙනාම භාවනාවේ විවිධ අදියර වලට යෙදවීමට කටයූතු කළා. මේ අවස්ථාේදී ඩයිලොන් කළේ භාවනාවේ යෙදෙන විට ඔවූන්ගේ මොළයෙන් නිකුත් වෙන ඇල්පා සහ ඩේල්ටා තරංග මැන බැලීමයි. මෙහිදී අල්පා තරංග වල වර්ධනයකුත් ඩේල්මා තරංගවල අඩූවීමකුත් පෙන්නූම් කළා. ඇල්පා තරංග මොළයේ අවධානය අරමූණූ එක්තැන් කිරීම අවදියෙන් සිටීම වැනි ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වන බව මෙහීදී පෙනී ගියා.

ඩේල්මා තරංග අලස බව ඇතිකිරීම නිදිමතය වැනි දේ ඇතිකිරීමට හේතුවන බව පෙනී ගියා. මේ අනූව භාවනාව මිනිස මොළය නිදි කරවීමට වඩා අවදියෙන් තැබීමට හේතුවන බව පෙනී ගියා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment