ජනප්‍රිය සහ විස්වාසදායි අන්තර්ජාල  දැන්වීම් මුදල්

ජනප්‍රිය සහ විස්වාසදායි අන්තර්ජාල දැන්වීම් මුදල්

ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය භාවිතයේ දැන්වීම් පළ කරමින් පහසුවෙන් මුදල් උපයන්න වෙබ් අඩවිය මත දැන්වීම් දර්ශනය කිරීම මගින් මුදල් සෙවීම...
Read More

බෙල්ලේ වේදනාව නොසළකා ඉන්න එපා -neck pain

බෙල්ලේ වේදනාවක් ඇති වූණාම හූඟක් දෙනා ඒ ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ. නිදි උළුක්කුවක් එහෙම නැත්නම් වාත කැක්කුමක් කියලා හිත හදා ගන්නවා.බෙල්ල ද...
Read More

පී්‍රතිමත් දරුවෙක් ලබන්නට චොකලටි කන්න

චොකලටි පෙම්වතුන්ගේ ආහාරයක් විදිහට හිතුවත් චොකලටිවල ඊට වඩා අනර්ඝ බලයක් තිබෙනවා. නිව් සයන්ස්ටිටි සඟරාව සඳහන් කරන අන්දමට ගර්භනී කාලයේදී චොකලටි...
Read More

ස්වාමියාට ආදරය කරන ජර්මන් ෂෙපර්ඩ් german shepherd

අද ලංකාවේ වඩාත් ජනප්‍රිය සූනඛ විශේෂයන් අතරින් පෙරමූණෙන්ම සිටින්නේ ජර්මන් ෂෙපර්ඩ් කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි. දැවැන්ත සූනඛ විශේෂවලට ඇල්...
Read More

තෙල් දාලා බැදපූ ආහාර දරුවන්ට සූදුසූ නැහැ

කුඩා දරුවන්ට ලබාදෙන ඕනෑම ආහාර වේලක් ඉතාම වැදගත් වෙනවා. දරුවාගේ වර්ධනයට සහ දරුවාට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ එම ආහාර මගින් වීම එයට හේතුවයි...
Read More

කන්‍යා පටලය පිහිටන්නේ එකම ආකාරයට නොවෙයි

ප්‍රශ්නය  මගේ වයස අවූරුදු විසිහයයි. ඔහූගේ වයස අවූරුදු විසිහතයි. එක් දරු මවක් වන මා ඔහූ සමග විවාහ වූයේ වසර පහක පේ්‍රම සම්බන්ධයකිනි. මගේ දර...
Read More

විවිධ අවස්ථාවන්ට ගැළපෙන කෑම වර්ග srilankan meal

ඩ්‍රයි ෆිෂ් පචාඩි අවශ්‍ය ද්‍රව්‍ය ඃ කරවල ග්‍රෑම් 250 අමූ මිරිස් ග්‍රෑම් 25 ඉඟුරු කැබැල්ලක් (සිහින් තීරු කැපූ) කබලේ බැද කුඩූ කරගත් කොත්තමල්ල...
Read More

කුඩා නිවසකට ගැළපෙන ඩැෂන්ඩ් dachshund

අද අපේ අවධානයට යොමූවන්නේ ලංකාවේ වඩාත්ම සූනඛ විශේෂයක්. ඒ ඩැෂන්ඩ් ගැනයි. ප්‍රමාණයෙන් දිග, මිටි මේ සූනඛයා දුටූවන්ගේ සිත් ඇදගන්නේ නිරායාශයෙන්. අ...
Read More

වලිප්පූවට ප්‍රථමාධාර -දැනගත යූතු දේ,නොකළ යූතු දේ

වලිප්පූව සෑදුණූ විට තැනිතලාවක දිගාකර වීම. මේ දිගාකරවීම ඔලුව පැත්තකට හැරවෙන සේ කළ යූතුය. ඔලුව ටිකක් ඉස්වී සිටින ලෙසින් දිව පැත්තකට හැරවෙන ලෙස...
Read More

රෝගී දරුවාට මව්කිරි සූදුසූද?

දරුවෙක් අසනීප වූ විට බොහෝ මවූවරුන්ට පැන නගින ගැටලුවක් තමයි රෝගී දරුවාගේ ආහාරය පිළිබඳව. දරුවාට දියයූතු ආහාර මොනවාද? රෝගී දරුවෙකුට මව්කිරි දි...
Read More

යක්කු ගහල කියල රෝහලකට නොයා ඉන්න එපා

අපස්මාරය කිව්වහම හැමෝම බියවෙනවා. ඇත්තෙන්ම මේ රෝගය සමාජයට හෙළි නොකර සැඟවී ප්‍රතිකාර ගැනීමට තරම් කටයූතු කරන පිරිසකුත් ඉන්නවා. කාලයක් බොහෝ දෙ...
Read More

බබෙක් ලැබෙන්න ඉන්නකොට රුධිර පීඩනය පරික්ෂා කරගැනීම හරිම වැදගත්

ගැබිණි බව නිසා ඇතිවන තවත් රුධිර පීඩන තත්ත්වයක් ගැන පසූගිය සතියේ අපි සාකච්ඡා කළා. එම තත්ත්වය හැඳින්වෙන්නේ ප්‍රි එක්ලැම්සියා යනූවෙන්. එය නිවැ...
Read More

පාට පාට බීම වර්ග දරුවන්ට සූදුසූ නැහැ

බැක්ටීරියා නිසා ඇතිවන පාචන රෝගයෙන් පසූ සමහරුන්ට පිත්තාශයේ පැසවීම් ආදියද ඇති විය හැකියි. මේ හේතුව නිසාද නිසි ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය ...
Read More

පිළිස්සීමට නිවිති කොළ බටර්වලින් අඹරා ගාන්න

අනපේක්ෂිත අවස්ථාවලදී සමහර පූද්ගලයන්ට පිළිස්සීම වැනි භයානක තත්ත්වවලට මූහූණ දෙන්නට සිදු වෙනවා. එවැනි පිළිස්සීමකදී ඇතිවන දෑවිල්ල සඳහා කළ හැකි ප...
Read More

labradow ritireivwe ලැබ්රැඩෝර් රිටිරීවර්

අද වනවිට ඒ ප්‍රදේශ කෙසේ වෙතත් ලෝකය පූරාම ලැබ්රැඩෝර් රිටිරීවර් විසිරී ගිහින් තිබෙන ජනප්‍රිය සූනඛයෙක්. කටූනායක ජාත්‍යන්තර ගුවන් තොටූපලේත් මත්ද...
Read More

සිසිල් ජලය අයිස් සහ කලෝන් උණ අඩූ කිරීමට සූදුසූ නැහැ

කුඩා දරුවෙකුට උණක් සෑදුණ අවස්ථාවකදී වලිප්පූවක් සෑදිය හැකියි. උණ වලිප්පූව නමින් හැඳින්වෙන මෙය අපස්මාරය නොහොත් මී මැස්මොරය යන රෝගයේ කොටසක් නො...
Read More

කැල්සියම් calcium අඩූවීමෙන් අත් - පා ඇඟිලිවල පිහිටීමේ වෙනසක් ඇතිවිය හැකියි

කුඩා දරුවන්ට පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාර වේලක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කැල්සියම් අඩංගු ආහාර වර්ගද දරුවාට ලබා දීම පිළිබඳව ද දෙමවූ...
Read More

stomach ache අජීර්ණයට ප්‍රතිකාර -අජීර්ණයට ඉරිවේරියා හොඳ ඖෂධයක්

ඕනෑම කෙනකුට ආහාර අජීර්ණ වීම නිසා හදිසියේ කිහිප වරක්ම බඩ බූරුල් කර යාම සිදුවෙයි. ඒ වගේම දරුවන්ටද කිරි සහ ආහාර අජීර්ණවීම නිසා එවැනි තත්ත්වයන් ...
Read More

මනස සන්සූන්ව තබාගත් තරමට ලෙඩ අඩූයි

ආශාව, ඇල්ම ඇතිවීමෙන් දුක ඇතිවෙනවා. තමා බලාපොරොත්තු වන දෙය ඉටූ නොවීමෙන් ගොඩ නැගෙන දුක නිසාම විශාදය ඇතිවෙනවා. කය - මනස කියන්නේ දෙකක් නොවෙයි....
Read More

තරුණ පූතුන් අතර ලිංගික රෝග වැඩිවෙලා

මේ දිනවල ලිංගාශ්‍රිත සායනවලට එන රෝගීන් දෙස බැලීමේදී පාසල් වියේ පූතුන් පවා මේ අතරත සිටිනවා. මේ දිනවල ලිංගාශ්‍රිත සායනවලට එන රෝගීන් දෙස බැල...
Read More

රුධිර පීඩනය මැනීම හරිම වැදගත්

රුධිර පීඩනය වැඩිවීම ගැබිණි මවකට ඇතිවීමට හැකි තත්ත්වයක් බව අපි ඔබට පැහැදිලි කළා. සාමාන්‍යයෙන් ගැබිණි කාලයේදී රුධිර පීඩනය අඩූවීම ස්වභාවික තත්...
Read More

rhodesian ridgeback-රොඩේෂියන් රිඩ්ජ් බැක් සිංහයන්ටත් බය නැති බල්ලෙක්.

රොඩේෂියන් රිඩ්ජ් බැක් (rhodesian ridgeback) සූනඛ සූරතලාට අපේ රටෙි හිමිවන්නේ සූවිශේෂ ස්ථානයක්. සූනඛයන් සූරතලයට හදන්න කැමති අය මේ වර්ගයේ සූනඛය...
Read More

ලෙඩ සූව කිරීමට සිත බලපානවා

ලෙඩ සූවකිරීමටත් සිත බලපානවා. එහෙම කිව්වොත් ඔබ එකඟ වෙනවාද? එහි තර්කයක් නැහැ... එය එහෙමම තමයි. දැන් එය ඔප්පූවී ඇති කරුණක්. ලෙඩ සූවකිරීමට සිත...
Read More

රෝගී මවකට මව්කිරි දීම අගුණද?

දරුවාට පළමූ අවූරුදු දෙක තුළ සෙම් රෝග වැනි දේ සූලබව වැළඳේ. නමූත් පළමූ අවූරුදු දෙක තුළවත් කිරි දෙනවා නම් එම කාලය තුළ දරුවා රෝගවලට ගොදුරුවීමේ ...
Read More

අර්ශස්වලට සෙනෙහෙ කොළ

රක්තාර්ශස් නොහොත් රුධිරය පිටවන අර්ශස් රෝගය පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. වතුර අවශ්‍ය පමණ පානය නොකිරීම, කොළ වර්ග ආහාරවලට එක් කර නොගැනීම, ස...
Read More