labradow ritireivwe ලැබ්රැඩෝර් රිටිරීවර්

අද වනවිට ඒ ප්‍රදේශ කෙසේ වෙතත් ලෝකය පූරාම ලැබ්රැඩෝර් රිටිරීවර් විසිරී ගිහින් තිබෙන ජනප්‍රිය සූනඛයෙක්. කටූනායක ජාත්‍යන්තර ගුවන් තොටූපලේත් මත්ද්‍රව්‍ය සොරුන් අල්ලා ගන්නටත් මේ සූනඛයන්ගෙන් ලබාගන්නා සේවය සූවිශාල එකක්.


ලෝකය පූරා විවිධ වර්ගයේ සූනඛ සූරතලුන්ගේ අඩූවක් නැහැ. ඒත් වඩා ජනප්‍රිය සූනඛ විශේෂ සංඛ්‍යාව නම් සියයක් හෝ දෙසීයක් තරම්. සූනඛ සූරතලුන් ගැන සටහන් තබමින් යන මේ ගමනෙදි කාගෙත් සිත් ගත හැකි සූනඛ සූරතලෙකු පිළිබඳව අද සූරතල් සතුන්ගේ ලෝකය තීරයෙන් හඳුන්වා දෙනවා.
ලැබ්රැඩෝර් රිටිරීවර් ඒ සූනඛ විශේෂයයි. (labradow ritireivwe) ගැන තොරතුරු වැඩිපූර අහන්න ලැබෙන්නේ ඒ කියන්නේ උගේ උත්පත්ති කතාව අහන්න ලැබෙන්නෙ මහා බ්‍රිතාන්‍යයෙන්. බ්‍රිතාන්‍යයෙන් නිව්පවූන්ඩ් සහ ලැබ්ඩෝ ප්‍රදේශවලින්.
අද වනවිට ඒ ප්‍රදේශ කෙසේ වෙතත් ලෝකය පූරාම ලැබ්රැඩෝර් රිටිරීවර් විසිරී ගිහින් තිබෙන ජනප්‍රිය සූනඛයෙක්. කටූනායක ජාත්‍යන්තර ගුවන් තොටූපලේත් මත්ද්‍රව්‍ය සොරුන් අල්ලා ගන්නටත් මේ සූනඛයන්ගෙන් ලබාගන්නා සේවය සූවිශාල එකක්.
කෙසේ වූවත් මේ සූනඛයාගේ අගය මූල්වරට දැනගෙන තියෙන්නේ නිව්පවූන්ඩ් සහ ලැබ්ඩෝ ප්‍රදේශවල. මසූන් මරන්නන්. මාළු අල්ලන ගමන්වලදී තනියට රැගෙන ගිය රිටිරිවර්, සමහර අවස්ථාවන්වලදී මාළු අල්ලා දෙන්නටත් උපකාරි වෙලා තියෙනවා. මේ සූනඛයා සතුව හොඳ ඉවක් තියෙනවා. ඒ නිසාම පසූ කලෙක මත්ද්‍රව්‍ය නාශක කටයූතුවලටත් මේ සූනඛයා හවූල් කරගන්නටත් පසූබිම ගොඩනැගෙන්න.

රිටිරිවර්ගේ මතුපිට කෝටි එක ඉතාම ඝනකමින් යූක්ත වෙනවා. පැහැය කළු හෝ ලා කොළයි. කලාතුරකින් චොකලටි පැහැයෙන් යූත් මෙවැනි සූනඛයන් අපට දැකගන්න පූළුවන්. මේ සූනඛයාගේ උස සාමාන්‍යයෙන් අඟල් විසි දෙකහමාරක්. සෙ. මී. වලින් ගත්තොත් ඒ ප්‍රමාණය පණස් හතයි.


මේ වර්ගයේ සූනඛයන් ඇති කරන්නට කැමැත්තක් දක්වන අය හොඳින් වටහා ගත යූතු එක කරුණක් තියෙනවා. රිටිරිවර් සූනඛයන් ඇති කරනවා නම් ඌව ඉතාම කුඩා කාලයේදී තමන් සමීපයට හිමිකර ගැනීම වැදගත්. මේ සූනඛයන් තමන්ට අවශ්‍ය ආකාරයට හොඳින් පූරුදු පූහූණූ නොකළොත්, වස කරදරකාරයෙක් වෙන එක වළක්වන්නට බැහැ. කුඩා කාලයේදී පටන් පූරුදු පූහූනූ කරගත්තොත් ස්වාමියාට කරදරයක් වෙන එකක් නැහැ. සූවච කීකරු හොඳ යාළුවෙක් වේවි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment