හෘදයාබාධ වැළැක්වීමේ හැකියාව චොක්ලටිවලට තිබෙනවා


කුඩූ කර ගත් කොකෝවා ඇට, කොකෝවා බටර්, සීනි, සහ කිරි පිටි මිශ්‍ර කොට චොක්ලටි ද, කොකෝවා කුඩූ මිශ්‍ර කොට රසවත් පානීය වර්ග ද සාදාගනූ ලැබේ. කොකෝවා කුඩූවල ප්‍රෝටීන සියයට 25 ක්ද, මේදය සියයට 30 ක් ද, කාබොහයිඩේ්‍රටි සියයට 45 ක් ද අඩංගු වේ.

ප්‍රතිඔක්සීකාරක යනූ විටමින් කේ ප්‍රෝවිටමින් ඒ, විටමින් සී වැනි ද්‍රව්‍යයන්ය. මේවා චොක්ලටි වල අඩංගුය. පිළිකා, හෘදයාබාධ, ආඝාතය වැනි රෝගී අවස්ථා ඇතිවීම වළක්වයි. නැණවත් ලෙස සකස් කරගන්නා ආහාර වේලකට චොක්ලටි ද එකතු කළ යූතුය. එසේම පළතුරු, එළවළු, නිවූඩ සහිත ධාන්‍ය, මේදය අඩූ කිරි ආහාර සහ මස්, මාළු, සම ඉවත් කළ කුකුල් මස් යනාදිය අඩංගු විය යූතුය. ඇතැම් ආහාර සම්පූර්ණයෙන් ඉවත් කරනවාට වඩා වර්ග වැඩි ගණනක් එක්කර ගැනීම වඩාත් යහපත්ය. චොක්ලටි වූවද වැඩියෙන් ගත යූතු නොවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment