යකෙකුටවත් බය නැති බූල්ටෙරියර්

බූල්ටෙරියර් (bull terrier) සූනඛයාගේ නම දැනටමත් ඔබ අහලා ඇති. මේ වනවිට මේ වර්ගයේ සූනඛයෙකු දැකලාත් ඇති. එහෙමත් නැතිනම් දැනටමත් සූරතලයට හදනවාත් ඇති. මේ කිසිවක්ම නැත්නම් ඔබ බූල්ටෙරියර් සූනඛයෙකු ගෙදරට ගෙන එන්නට සිහින දකිනවාත් ඇති. මේ අපූරු සූනඛ සූරතලා ගැනයි මේ.




බූල්ටෙරියර් කියන්නේ යකෙකුටවත් බය නැති බල්ලෙක් කියලා කියමනට කියනවා. ඇයි එහෙම කියන්නේ, ඔබ දන්නවාද? දහනවවන සියවසේදී සූනඛයන් අතර තරග ඔටිටූවට පොර ඇති කරලා තියෙනවා. මේ පොරවලින් බූල්ටෙිරියර් ඒකාන්තයෙන්ම ජයග්‍රහණය කරා යන එක වළක්වන්න බැරි වූනා. ඒ තරමට බූල්ටෙිරියර් සවි ශක්තිමත්. කොහොම වූණත් බූල්ටෙිරියර්ගේ බර සහ උස ගැන සඳහන් වෙන්නේ නැහැ.
විවිධ පාටවලින් යූක්ත බූල්ටෙරියර් තනිකරම සූදු සූනඛයන් හැටියටද අපට දකින්නට ලැබෙනවා. ඔලූව බිත්තරයක හැඩයෙන් යූත් බූල්ටෙරියර් තියූණූ ඇස්වලින් යූක්තයි. එංගලන්තය ඇරුණූ කොට අනෙක් රටවල බූල්ටෙරියර් ලොම් කපා හැඩ වැඩ කර තිබෙනවා. අපට දැකගන්නට පූළුවන්.
තවත් බූල්ටෙිරියර් දෙවර්ගයක් සිටිනවා.සාමාන්‍යයෙන් බූල්ටෙිරියර් වර්ගයේ සූනඛ සූරතලෙකු ලංකාවේ මූදලින් රුපියල් 12,000 ක් 15,000 ක් අතර මූදලක් වෙනවා.ඉඩකඩ ඇති ගෙවත්තක් ඇති කාට වූවත් පහසූවෙන් නඩත්තු කරන්නට බූල්ටෙිරියර් සූනඛයාව පූළුවන්.
ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්ත වී ඇති මේ සූනඛ සූරතලා, අපේ රටෙිත් සැළකිය යූතු සංඛ්‍යාවක් සිටිනවා.
බූල්ටෙරියර් තම ස්වාමියාට ඉතාම කීකරු වගේම ගෙදර දොර ආරක්ෂාවටත් කදිම සූනඛයෙකු ලෙස බූල්ටෙිරියර් ඇති කරන්නන් අත්දැකීමෙන් දක්වනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment