විවිධ පාටවලින් යූක්ත බූල්ටෙරියර් තනිකරම සූදු සූනඛයන් හැටියටද අපට දකින්නට ලැබෙනවා. ඔලූව බිත්තරයක හැඩයෙන් යූත් බූල්ටෙරියර් තියූණූ ඇස්වලින් යූක්තයි. එංගලන්තය ඇරුණූ කොට අනෙක් රටවල බූල්ටෙරියර් ලොම් කපා හැඩ වැඩ කර තිබෙනවා. අපට දැකගන්නට පූළුවන්.
තවත් බූල්ටෙිරියර් දෙවර්ගයක් සිටිනවා.සාමාන්‍යයෙන් බූල්ටෙිරියර් වර්ගයේ සූනඛ සූරතලෙකු ලංකාවේ මූදලින් රුපියල් 12,000 ක් 15,000 ක් අතර මූදලක් වෙනවා.ඉඩකඩ ඇති ගෙවත්තක් ඇති කාට වූවත් පහසූවෙන් නඩත්තු කරන්නට බූල්ටෙිරියර් සූනඛයාව පූළුවන්.
ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්ත වී ඇති මේ සූනඛ සූරතලා, අපේ රටෙිත් සැළකිය යූතු සංඛ්‍යාවක් සිටිනවා.
බූල්ටෙරියර් තම ස්වාමියාට ඉතාම කීකරු වගේම ගෙදර දොර ආරක්ෂාවටත් කදිම සූනඛයෙකු ලෙස බූල්ටෙිරියර් ඇති කරන්නන් අත්දැකීමෙන් දක්වනවා.
0 comments :
Post a Comment