කෙතරම් ඇඟපතින් කුඩාවෙකු වූවත් ඩැෂන්ඩ් සූනඛයාගේ හැඩ ඉතා ගැඹූරු එකක්. සූනඛයා නොදැක හඬ විතරක් ඇසූවහොත් මේ කුඩා සූනඛයෙකු බව කිසිවෙකුටත් හිතෙන එක්ක නැහැ.
ඩැෂන්ඩ් වර්ග ගණනාවක් සිටිනවා. වර්ග කිරීම කරනූ ලබන්නේ පැහැය සහ ප්‍රමාණය අනූවයි. හිස කෙස් දිග වගේම, වයරයක් මෙන් නැමූණූ හිසකෙස්වලින් යූතු ඩැෂන්ඩ් සූනඛයන්ද අපට දැක ගැනීමට පූළුවන්.
මේ සූනඛයා වැඩිපූර ආහාර ගන්නේ නැතිවීමත් ඩැෂන්ඩ් අපේ රටෙි ජනප්‍රිය වන්නට තවත් එක් හේතුවක් ලෙස අපට දැකිය හැකියි.
මේ සූනඛයන් ඇති කරන අය ඩැෂන්ඩ් සතුව ඇති අසීමිත සෙනෙහස නිසා ලබන මානසික සූවය ඉතා විශාලයි. ඩැෂන්ඩ් සූනඛයා ගැන ලියන විට තවත් නොලියා සිටිය නොහැකි කරුණක් තියෙනවා. මේ සූනඛයා හොඳින් ඉව සහිත අයෙක්.
ඩැෂන්ඩ් සූනඛයන් සූරතලයට හදන්නට කැමති අයට මෙරට රුපියල් තුන්දාහකට - හාරදාහකට තරම් මූදලකට පැටියෙකු ලබාගන්නත් පූළුවන්. ඒ වගේම කුඩා ඉඩක් ඇති නිවසකටත් ඩැෂන්ඩ් කදිමට ගැලපෙන සූනඛ සූරතලෙක්.
0 comments :
Post a Comment