වලිප්පූවට ප්‍රථමාධාර -දැනගත යූතු දේ,නොකළ යූතු දේ

වලිප්පූව සෑදුණූ විට තැනිතලාවක දිගාකර වීම. මේ දිගාකරවීම ඔලුව පැත්තකට හැරවෙන සේ කළ යූතුය. ඔලුව ටිකක් ඉස්වී සිටින ලෙසින් දිව පැත්තකට හැරවෙන ලෙස තබා දුවට ඇති භයානක දේ ඉවත් කළ යූතුය.
වලිප්පූවට නොකළ යූතු දේකට ඇතුළට නොයෙක් දේ දැමීම නොකළ යූතුය. දත් පූටිටූ වීම වැළැක්වීමට යයි නොයෙක් දේ කට ඇතුළට නොදැමිය යූතුය. එමගින් තවත් අනතුරු සිදුවිය හැක.
කිසිම දෙයක් පානයට නොදිය යූතුය.
වලිප්පූව රෝගියෙක් දැනගත යූතු දේඖෂධ පිළිවෙලට ගැනීම.
නිදි මැරීම සූදුසූ නැත. එමගින් නැවත වරක් ඇතිවීමේ හැකියාව ඇත.
බඩගින්නේ නොසිටිය යූතුය. එනම් කෑම වේල් මගහැරීම සූදුසූ නැත.
මධ්‍යසාර භාවිතය නූසූදුසූය.
ගර්භණී මවකට වලිප්පූව ඇති වී නම්විවාහ වූ විගස තමා ඖෂධ ලබාගන්නා සායනයට ඒ බව දැන්විය යූතුය. එවිට සායනයෙන් සූදුස ප්‍රතිකාර ලබාදේ.
ගැබිණි අවස්ථාවේදී වලිප්පූවට ලබාදෙන ප්‍රතිකාර කිසි විටෙකත් නොනැවැත්විය යූතුය.
පවූල් සංවිධාන ක්‍රම වලදීද වෛද්‍යවරයෙකු මූණ ගැසී ප්‍රතිකාර ලබාගැනීම වැදගත්.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment