1. සම රැක ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් දිනපතා අනූගමනය කළ යූතු ක්‍රියාමාර්ග තුනකි. එනම් ක්ලෙන්ස් කිරීම, ටෝන් කිරීම සහ මොයිස්චරයිස් කිරීම. බටහ...
Read More
Home
/
Archive for
2014
වැඩි වූ විටත් අඩූ වූ විටත් ලෙඩ ඇති කරන කොලෙස්ටරෝල්
කොලෙස්ටරෝල් පිළිබඳ දෑනූමක් තිබිය යූතුයි. ඔබට නිවැරදි සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට එය උදව්වනූ ඇත. ඔබ ආහාරයට ගන්නා කෑම බීම අනූව ශරීරයේ...
Read More
හිස කය ආරක්ෂා කරන ඉතා වටිනා ඖෂධය උළුහාල්
කුඩා බීජ වර්ගයක් වූණාට මූළුතැන්ගෙයි ආහාර රසගන්වන්නට ගෘහණියට නැතුවම බැරි ජනප්‍රිය කුළු බඩූ විශේෂයක් ලෙස උළුහාල් පෙන්වා දිය හැක. අප කවූරු...
Read More
සිංහ ලග්න කාන්තාවගේ ගතිගුණ
රාශි මඬූල්ලේ පස්වෙනි රාශිය වන සිංහය සූබ ලග්නයක් වේ. මෙම ලග්නයට හිමිකම් කියන්නේ ග්‍රහ මණ්ඩලයෙහි රජූ ලෙස හඳුන්වන රවි ග්‍රහයා වේ. සිංහ ලග්...
Read More
මිංචි රස වගේම ඉතාම ගුණයි
ඔබ මින්ටෝල් අඩංගු ටොෆි එකක් කෑමට ප්‍රිය කරනවා නේද? ඒ ඇයි කියා ප්‍රශ්නයක් ඇසූවොත් ඔබ ඒ ටොෆිවල සැරක් සමග සිසිලසක් ද ලැබෙනවා යනූවෙන් පවස...
Read More
නිවරදි මූල්‍ය ආයතනයක් අප හඳුනා ගන්නේ කෙසේද?
බලය ලත් මූල්‍ය ආයතනයක් හඳුනාගන්නා ක්‍රම කිහිපයක් තිබෙනවා. බලයලත් මූල්‍ය ආයතනවල බලපත්‍රය තම ආයතනයේ ඕනෑම අයකුට පරීක්ෂා කළ හැකි ආකාරයට ප්...
Read More
බිත්තර ගැන ඔබ දැනගත යූතු දේ
වතාවක අපි කියනවා බිත්තර ආහාරයට ගැනීම බොහෝම හොඳයි කියලා. තවත් වතාවක අපි කියනවා බිත්තර ආහාරයට ගන්න එපා, බිත්තර නිසා රුධිරයේ කොලෙස්ටරෝල් මටිටම ...
Read More
සන්ධි රෝග පිළිබද දැනුවත්ද ?
වර්තමාන සමාජය දෙස බලන විට අපට පැහැදිලි වන එක් කරුණක් වනූයේ, පිළිකා, හෘද රෝග, දියවැඩියාව යන රෝග තත්ත්වයන් වැළඳී ඇති රෝගීන් සංඛ්‍යාව එන්න ...
Read More
හෙදියක් වෙන්නේ කොහොමද?
ඔබත් කැමති නැද්ද හෙදියක් වෙන්න. ඇත්තටම ඔබටත් පූළුවන් හෙදියක් වෙන්න. හෙදියක් වීම සඳහා අවශ්‍ය සූදුසූකම් ගැන සොයා බලන්න අපි කල්පනා කළේ හෙදිය...
Read More
හිසකෙස් ගැළවීම ඔබටත් ප්‍රශ්නයක්ද?
සාමාන්‍යයෙන් මනූෂ්යයෙකුගේ හිසෙහි හිසකෙස් ලකෂයක් පමණ පිහිටා තිබෙනවා. එහෙත් නොයෙකුත් හේතූන් මත ස්ත්‍රී පූරුෂ හා වයස් භේදයකින් තොරව හිස කෙස් ග...
Read More
හිසකෙස් ආරක්ෂා කර ගන්නේ කොහොමද?
කාන්තාවකගේ රූසපූවේ සූන්දරත්වය වඩවන එක් අංගයක් ලෙස ඇයගේ කෙස් කළඹ හඳුන්වා දිය හැකියි. එමෙන්ම හිසෙහි ආරක්ෂාවටද කෙස් කළඹෙන් යම් මෙහෙවරක් සිදුවේ....
Read More
සූරතල් සතුන්ගේ ලෝම නිසා ඇදුම ඇතිවෙනවාද?
දරුවන් සිටින නිවෙස්වල සූරතලුන් ඇති කිරිම නූසූදුසූ බව අපගේ වැඩිහිටියන් තුළ ඇති මතයකි. මන්ද එම සතුන්ගේ ලෝම පෙනහලුවලට හා මොළයට යෑමෙන් ඇදුම...
Read More
මනාලියක් ලෙස හැඩවීමට බලාපොරොත්තු වන ඔබට
උඩරට මනාලිය උඩරට මනාලිය හැඩගැන්වීමේදී ඉතාම චාම්ව හැඩගැන්වීම කළ යූතුය. මහත මනාලියක් නම් සෙටින් වැනි රෙද්දකට ලේස් හෝ වෙනස් රේන්ද වර්ග...
Read More
වාතය මූලික කරගෙන වැළඳෙන රක්තවාතය
ගාම්භීර රක්තවාතය යනූ ශරීරය අභ්‍යන්තරයෙහි වූ නහර, ශිරා, ආශ්‍රය කරගෙන සෑදෙන්නා වූ රෝගී තත්ත්වයකි. රක්තවාතය අද සමාජය තුළ බොහෝ වශයෙන් දක්නට...
Read More
කහ රස කාරකයක් වගේම හොඳ ඔසූවක්
කහ ශරීරයට ඉතා ගුණදායි විෂබීජ නසන ඔසූවක් මෙන්ම රසවත් ආහාරයකි. රුව වර්ධනයට ඉතාමත් වටිනා ඖෂධයකි. කහ ගස ඉන්දියාවෙන් සොයාගත් අගනා ඖෂධයකි. අප ර...
Read More
හිසකෙස් පිරිසිදු කිරීමට ෂැම්පූ භාවිත කරන්න කියලා කියන්නේ ඇයි දන්නවාද?
බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ට ගැලපෙන ෂැම්පූ වර්ගයක් සහ කන්ඩිෂනර් වර්ගයක් තෝරා ගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම ස්ටේරි...
Read More
නිවසේ සූරතල් සතෙක් සිටීම මානසික පීඩාව අඩූකර ගැනීමට හොඳම ක්‍රමයක්
වෙනත් රටවල සූනඛයින් විවිධ ලෙඩ රෝග කලින් හඳුනාගෙන එය මිනිසාට දන්වන්නට තරම් පූහූණූ කර තිබෙනවා. මීමැස්මොරය වැනි සිහි නැතිවී ඇද වැටෙන රෝගාබාධ...
Read More
නිදන කාමරය සහ විසිත්ත කාමරය පිළිවෙලට තබා ගන්නේ කොහොමද?
මූළුතැන්ගෙයි සහ කෑම කාමරයේ බඩූ බාහිරාදිය තබාගත යූතු අන්දම සහ කාලය, ශ්‍රමය ඉතුරු කරගෙන කටයූතු කළ යූතු අන්දම පිළිබඳ ගිය සතියේ ඔබ හොඳ අවබෝධ...
Read More
බිම්මල්වලින් කෑම වටිටෝරු
වියළි බිම්මල් මාළුව අවශ්‍ය ද්‍රව්‍ය වියළි බිම්මල් ග්‍රෑම් 50 පොල් කිරි කෝප්පයක් ලොකුළුෑනූ ගෙඩි දෙකක් ලුණූ ස්වල්පයක් පොල් තෙල්...
Read More
බිම් මල් වලින් කෑම වර්ග
අමූ බිම්මල් මාළුව අවශ්‍ය ද්‍රව්‍ය අමූ බිම්මල් ග්‍රෑම් 200 ලොකුළුෑනූ ගෙඩියක් මිරිස් කුඩූ ස්වල්පයක් තෙල් ස්වල්පයක් මිටිකිරි කෝප...
Read More
නිවසේදීම ලෙහෙසියෙන් බටර් ස්පොන්ජ් කේක් සාදන අයුරු
අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 10 සීනි ග්‍රෑම් 350 පිටි ග්‍රෑම් 350 වැනිලා තේ හැඳි 2 රත් කර දියකරගත් බටර් මේස හැඳි 3 බේකින් පවූඩර් තේ...
Read More
රුධිර පීඩනයට ගුණ පැෂන් ෆෘටි කොළ මැල්ලූම
පලතුරු ලොවේ සූවඳවත් වගේම රසවත් පලතුරුක් විදිහට පැෂන් ෆෘටි හඳුන්වා දීමට පූළුවන්. කවූරුත් වැඩි වශයෙන් භාවිතයට ගන්නේ පානයක් විදිහටයි. වැලැ...
Read More
බිත්තර යෙදූ කෑම වටිටෝරු හයක්
ස්පාඤ්ඤ ක්‍රමයට ඔම්ලටි කුඩා ළුෑනූ ගෙඩියක් කපා, තෙල් ටිකක් රත් වෙන්නට දමා එයින් බැදගන්න. මෙයට තම්බා ගත් අල පෙති දමාගන්න. බිත්තර 3-4 ක් ...
Read More
ඇසීම අඩාල වූ විට කළ යූත්තේ කුමක්ද?
කෙනෙකුට තමන්ට ශ්‍රවණය පිළිබඳ ගැටලුවක් ඇතිවූ වහාම වෛද්‍යවරයෙකු හමූ විය යූය. මන්ද වෛරස් වැනි හේතුවක් නිසා ශ්‍රවණයේ අඩාලවීමක් සිදුවූවහොත් එ...
Read More
නිවසේ සිටින සූරතලා සූරතල් කිරීමෙන් ලදරුවාගේ මොළයට ලෝම යන්න පූළුවන්ද?
අද බොහෝ නිවෙස්වල කුඩා දරුවන්ගේ සමීපතම යහළුවන් බවට සූනඛයා, බළලා පත් වී සිටිනවා. මේ සතුන් සමග දිවි ගෙවන අපේ දරුවන්ට අහිතකර බලපෑමක් ඇති වේ...
Read More
හිස්හොරි නැතිකර ගැනීමට නම්.. ?
හිස්කබලෙහි හිස් හොරි ඇතිවීම කරදරකාරී තත්ත්වයකි. නොසැලකිලිමත් කම නිසා එය සිදුවන්නක් ලෙස හැඳින් වූවද වරදක් නැත. කෙසේ වූවත් හිසෙහි පිරිසිදුකම ර...
Read More
තිබෙන පෙනූමින් ලස්සන ලබා ගන්නේ කොහොමද?
ද අප පළමූවෙන්ම අපගේ ළැමෙහි පිහිටීම හා එහි අඩූපාඩූ ගැන සොයා බලමූ. මෙහිදී පළමූවෙන්ම ඔබේ ළැම දෙස කණ්ණාඩියකින් බලන්න. ඉන්පසූ පැත්තකට හැරී බ...
Read More
මනාලිය (අව) ලස්සන කරන රැල්ල
කාලයෙන් කාලයට විලාසිතා අලුත් වන ලෝකයක ජීවත් වන අප නිතරම අලුත් විලාසිතාවන් කෙරෙහි සැලකිලිමත් වෙනවා. කොතරම් අලුත් විලාසිතා ආවත් අපට ගැලපෙනවා න...
Read More
ඉනේ හැඩය අනූව ඇඳුම් තෝරාගන්නේ කොහොමද?
සිහිනිඟ හා පූළුලුකුල, කාන්තා රුව ඔප් නංවන බව අතීතයේ සිට පැවත ආ මතයක්. නමූත් කොතරම් සිහින් විය යූතු ද කොතරම් පූළුල් විය යූතුද බව සඳහන් ව...
Read More
සිංහල භික්ෂූන් වහන්සේ නමක් බණ කීම
මිහිඳු මහරහතන්වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රමූඛ මහා සංඝරත්නය සහ දේවානම්පියතිස්ස රජතුමා සහ රාජ අමාත්‍ය මණ්ඩලයද ඒ කාලයේ වාසය කළ ...
Read More
නිවසට තිර රෙදි දැමීමට පෙර මෙි ගැනත් සිතන්න
නිවෙස් අලංකාර කිරීමට යොදාගත හැකි බොහෝ අංග ඇත. ඒ අතුරින් නිරතුරු අවශ්‍ය වන අංගයක් ලෙස තිර රෙදි හැඳින්විය හැකිය. දොර සහ ජනේලවල තිර යෙදූ පස...
Read More
නිතරම රූපවාහිනිය නැරඹීම නිසා පෙනීම අඩූවෙන්න පූළුවන් ද?
අපට ලෝකය දකින්න මහෝපකාරී වන්නේ දෙනෙතයි. ඒහෙයින් එය පරිස්සම් කරගත යූතුය. වෛද්‍ය විද්‍යාව කොතරම් දියූණූ වූවත් ඇසක් අන්ධ වූවහොත් මෙයින් යළ...
Read More
Subscribe to:
Posts
(
Atom
)