අකලට මහලූවීම වළක්වාගන්න




සම යනූ නිරන්තරයෙන් බාහිර පරිසරයට නිරාවරණයවී පවතින්න වූ ඉන්ද්‍රියකි. බාහිර පරිසරයේ ඇති සෑම සියලු සාධකයකටම සම බෙහෙවින්ම සංවේදී වේ. කාර්යබහූල ජීවන රටාවක් හිමි නූතන කාන්තාවට මෙකී සම මත බලපෑම කරන සතුරන්ගෙන් ගැලවී සිටීම ඉතාමත්ම දුෂ්කර කාර්යයකි.




සම සූරකින ප්‍රතිඔක්සිකාරක අතර විටමින් ු වලට සූවිශේෂි ස්ථානයක් හිමිය. විටමින් ු යනූ ශරීරය තුළ නිපදවිය හැකි පෝෂකයක් නොවේ. ඒ නිසා එය ආහාර මගින් ලබා ගත යූතු වේ. විටමින් ු බහූල ආහාර ලෙස එළවළු තෙල්, ඇට වර්ග, කොළ පැහැති පලා වර්ග, කුරුටිට සහිත ධාන්‍ය මෙන්ම අල ගැට පේර, අඹ, කෙසෙල්, දොඩම්, ඇපල් වැනි පලතුරු දෑක්විය හැක. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ දෛනික විටමින් ෑ අවශ්‍යතාව සූළු වූවත් යම් යම් විශේෂිත තත්ත්ව යටතේ දෛනික අවශ්‍යතාවට වඩා වැඩි වශයෙන් ු ප්‍රමාණයක් ලබා ගැනීම යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව විද්‍යාත්මක පර්යේෂණ වලින් සනාථ වී ඇත. දූෂිත පරිසරයක් නිරන්තරයෙන්ම විසීම, සූර්ය ආලෝකයේ ඇති පාරජම්බූල කිරණ වලට නිරාවරණය වීමට සිදුවීම සේම අධික මානසික ආතතිය අනවශ්‍ය ලෙස සිරුර වෙහෙසවා ව්‍යායාමවල යෙදීම, සම තුලිත ආහාර වේලක් නොගැනීම දෑක්විය හැක. සම රැළි වැටීම, අවපැහැ ගැන්වීම, වයස්ගත වීම වැළැක්විය නොහැක. එහෙත් මෙකී වයස්ගත වීමේ ක්‍රියාවලිය පමා කළ හැක. ඒ සඳහා සම සූරැකීම විශේෂයෙන් වැදගත් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment