දෙහි සහ තක්කාලිවලින් ඇස් යට කළුවෙන එක නතර කරන්න පූළුවන් ද?


ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්න අනූගමනය කරන ක්‍රම කිහිපයක් ගැන පසූගිය සති කිහිපයේම අපි අවධානයට යොමූ කළෙමූ. මේ සතියේ අපි තවත් ක්‍රමයෙක් ගැන සාකච්ඡා කරමූ.

මූහූණේ පැහැපත් බව රැකගන්නට නම් ඇස්වල යට කළුවීම වළක්වා ගන්නට අවශ්‍යය. මේ සඳහා අප දෙහි සහ තක්කාලි වගේම ආමන් ඔයිල් පාවිච්චි කරනූ ලැබේ.


සාමාන්‍යයෙන් ඇස් යට කළුවීමට විවිධ හේතු බලපාන්නට පූළුවන්. ප්‍රධාන වශයෙන් වයසට යාමත් සමග මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිය. අවූරුදු හතළිකට වැඩි කාන්තාවකට ඇතිවෙන හෝර්මෝන තත්ත්වයන් නිසා ඇස් යට අඳුරු පැහැවේ. ඒ වගේම තරුණ වයසේ කෙනෙකුගේ වූව ද ඇස් යට කළුවීමට ඇති ඉඩකඩ තිබේ. ඒ අධික ලෙස ඇස වෙහෙසමින් පරිගණකය ළඟ වැඩ කටයූතු කිරීම, රූපවාහිනිය නැරඹීම, නිදිවැරීම වැනි කටයූතු වලින්ය. අනෙක් අතට මානසික වියවූල්තාවය්න නිසා ද පූද්ගලයෙකුගේ දෑස් යට කළුවෙයි.


ඇස් යට කළුවීම වළක්වා ගැනීමට ඔබ ආමන් මේස හැන්දකට, දෙහි යූෂ ස්වල්පයක් එක් කරන්න. ඉන්පසූ ඒවා ඇස යට ආලේප කරන්න. මේ ආලේප කිරීම ඔබ විසින් කළ යූත්තේ රාත්‍රී නින්දට යාමට පැයකට පෙරාතුවය. ආලේපය ගැල්වීමට ප්‍රථම මූහූණ හොඳින් පිරිසිදුව සෝදා ගෙන තීබීමත් කළ යූතුය.


ආමන් සහ දෙහි ගැල්වීමෙන් පසූ ඒවාත් සමගම ඔබ නිදාගත්තාට කමක් නැත. මේ සත්කාරය එතෙකින් නිමවෙන්නෙ නැත. උදෑසන අවදි වී නැවතත් ආමන් ඔයිල් හැන්දට තක්කාලි යූෂ මේස හැඳි බාගයක් එකතුකර ඇස යට ගල්වන්න. ඉන්පසූ පැය බාගයක් වේලා ගතවීමෙන් අනතුරුව, හොඳින් ස්නානය කර මේ ආලේප සෝදා හරින්න.


ඉන්දියානූ කාන්තාවන් අනූගමනය කරන මේ ක්‍රමය සෑහෙන කාලයක් ඔවූන් අනූගමනය කරති. මේ ක්‍රමය නිසා ඔවූන්ගේ මූහූණ පැහැපත් වෙනවා වගේම අන්ඩර් අයි ක්‍රීම් වෙනූවෙන් වියදම් කරන විශාල මූදලක් ඉතිරි කරගැනීමට සැබැවින්ම ඔබටත් මේ ක්‍රමය ඉතා අගෙයි නේද?

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment