දොඩම් ලෙල්ලෙනූත් ලස්සන වෙන්න පූළුවන්

මීට පස්සේ දොඩම් කාලා ලෙල්ල විසි කරනවාද නැතිද කියන එක දෙවරක් සිතා බලන්න

විටමින් සී බහූලතාව අතින් දොඩම් වලට හිමිවන්නේ ප්‍රමූඛස්ථානයකි. සම සූරකින්නට විටමින් සී වලට කරනන්ට පූළුවන් කාර්යය ගැන මා අමූතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැහැ නේද?


අද මම ඔබට කියන්නට යන්නේ දොඩම් වලින් සම ලස්සන කරගන්නා හැටි නොවේ. ඒ වෙනූවට ඉවතලන දොඩම් ලෙල්ලෙන් සම ලස්සන කරගන්නා හැටියි.


බීමක් ලෙස ආහාරයක් ලෙස ගන්නා දොඩම් ගෙඩියේ ලෙල්ල ඔබ මෙතෙක් දවස් විසිකළා නම් දෑන් එවැන්නක් කරන්නට අවශ්‍ය නැත. අවශ්‍යවන්නේ ඉවතලන දොඩම් ලෙල්ල ගෙන ලස්සන වෙන එකයි.


මේ සඳහා ඔබ මූලින් කළ යූත්තේ දොඩම් ලෙලි අව්වේ තබා හොඳින් වියළා ගැනීමයි. ඉන්පසූ ඒවා හොඳින් කුඩූ කරගන්න.


වේලා කුඩූකරගත් දොඩම් ලෙලි මේස හැදි දෙකකට හොඳින් ගසාගත් බිත්තර සූදුමදය ගෙන කලවම් කර තපලයක් වනසේ අනාගන්න.


මේ මිශ්‍රණය මූහූණේ ගැල්වීමට ප්‍රථම මූහූණ ක්ලෙන්සර් කරගැනීමට වගබලා ගන්න.


ඉන්පසූ දොඩම් ලෙලි පැක් එක මූහූණේ තවරාගෙන විනාඩි විස්සක් පමණ වෙලා සිටින්න. මෙහි ඇති ඝනකම නිසා එකවරම ජලයෙන් සෝදා හරින්නට නොහැකි බව අප අමතක නොකළ යූතුයි. ඒ නිසා පිරිසිදු ජලය යොදා මූහූණේ ඇති තටිටූව මෙළෙක් වන්නට ටිකවේලාවක් තබන්න. ඉන්පසූව සෝදා දමන්න.


සතියකට වරක් මේ සත්කාරය කිරීමෙන් ඔබේ මූහූණ පැහැපත්වන එක වලක්වන්නට බැරිය.


ඔබත් දොඩම් ලෙලිවල ගුණාගුණ විමසා බලන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment