මූහූදේ නාන එක ලස්සන වෙන්න මගක් කියලා දෑනගෙන හිටියේ නැහැ නේද?


ඉන්දියානූ කාන්තාවන් සහ අපේ රටෙි කාන්තාවන් සංසන්දනය කර බැලුවොත් තමන්ගේ රුපය ආරකෂා කිරීමට, දේශීය ශාඛසාර, අමූද්‍රව්‍ය භාවිතා කිරීම අතින් ඔවූන් අපට වඩා ඉදිරියෙන් සිටී.


මේ නිසාම ඔවූන් මූදල් ඉතිරි කරගන්නවා වගේම සමට අහිතකර කෘතීම ආලේපන වලින්ද දුරස්වේ.

සාමාන්‍යයෙන් අපේ සමේ ෙසෙලයන් ඉක්මනින් දිරායාමට ලක්වේ. මේ මැරුණූ ෙසෙලයන් ඉවත් කර සම පිරිසිදු කිරීම නිරන්තරයෙන් සිදුවිය යූතුයි. ඒ සඳහා ස්ක්‍රබ් එකක් පාවිච්චි කළ යූතුයි. අද අපි ඉන්දියානූ කාන්තාවන් බහූල වශයෙන් පාවිච්ච් කරන ස්ක්‍රබ් එකක් ගැන කියන්නට මා සතුටූයි. ස්ක්‍රබ්ස් විශේෂ ගණනාවක් ලොව පූරා වෙළඳ පොලේ ඇත. ඉන්දියාව, ජපානය, වැනි රටවල් ගණනාවක මේවා නිෂ්පාදනය කරනූ ලබයි. මෙතනදී මා එකක් කියන්නට ඕනේය. ජපානය, තායිලන්තය වැනි රටවල නිෂ්පාදනය කරනූ ලබන ස්ක්‍රබ්ස් විශේෂ එරට කාන්තාවන්ගේ සමට උචිත වන අයූරින් සකස් කර ඇත. ඒවා ඉතා මූදු සමකට හොඳය. ඉන්දියාවේ නිපදවන ස්ක්‍රබ්ස් ඊට වඩා මූදු නොවන සමකට උචිත වන ලෙස සකස් කර තිබේ. ඒ ඉන්දියානූ සහ අප වැනි රටවල කාන්තාවන්ගේ සම ජපානය, චීනය, තායිලන්තය වැනි රටවල කාන්තාවන්ට වඩා මූදු බවෙන් අඩූ නිසාය. ඒ නිසා බොහෝදුරට ඉන්දියානූ ස්ක්‍රබ්ස් අපේ කාන්තාවන්ට සූදුසූයැයි මම විශ්වාස කරමි.


මා අද කියන්නට යන ස්ක්‍රබ්ස් එක වෙළඳ පොළෙන් මිලදී ගතයූතු එකක් නොවේ. එය නිවසේදීම මේස ලුණූ උපයෝගී කරගෙන ගෙදරදීම කරන්නට හැකි එකකි. මා මූලින් කිව්වා වගේ ඉන්දියානූ කාන්තාවන් නම් මේ ස්ක්‍රබ් එකෙන් ශරීරයේ මැරුණූ ෙසෙල ඉවත්කර ගනිමින් නිරන්තරයෙන්ම නව ජීවයක් ලබාගනියි.


මේස ලුණූ ස්වල්පයක් ගෙන පීරිසියකට දමාගන්න. ඉන්පසූ ශරීරයේ ස්ක්‍රබ්ස් කරගැනීමට අවශ්‍ය කොටස් තෙමාගෙන ඒ මත ලුණූ කවාකාරව තවරන්න. ටික වේලාවකට පසූ සෝදා හරින්න.


මේස ලුණූ වෙනූවට ලුණූ වලින් සාදන ලද ස්ක්‍රබ් එකද වෙළඳ පොලෙන් මිලදී ගැනිමට ඔබට හැක. ඉන්දියාවෙන් ආනයනය කරන මෙරට වෙළඳපොලේ ඇති ඒවායෙහි වූවද සාමාන්‍ය අයෙකුට දරාගත හැකි මිලෙන් යූක්තය. නමූත් මා නම් අපේ කාන්තාවට උපදෙස් දෙන්නේ මේස ලුණූ මේ ස්ක්‍රබ් එක සඳහා පාවිච්චි කරන ලෙස වෙළඳපොලේ ඇති ස්ක්‍රබ් එකේ වෙනස වන්නේ ඒවායේ සූවඳ ගල්වා තිබීම පමණි.


මේ ස්ක්‍රබ් එක ගැන ලියද්දී මට විශේෂයෙන් ලියන්නට කරුණක්ද ඇත. හතරවටෙිටම මූහූද ඇති අපේ රටෙි ටෙිබල් සෝල්ටි වලින් සකස් කළ ස්ක්‍රබ්ස් වලට වඩා සතියකට වතාවක් මූහූදු වතුරෙන් නාන්නට පූළුවන් නම් එහි අගය වචනයෙන් විස්තර කරන්නට බැරිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment